රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬපටවලත් කුණුහරුප…?

February 8, 2020 at 12:37 am | lanka C news
රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬපටවලත් කුණුහරුප…?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති දුරකතන සංවාද හඬ පටන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී සාකච්චා කර ඇත.

එම හඬ පට වල ජාතික ආරක්ෂාවට හානිදායක හා අසභ්‍ය වචන ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට එහිදී තීරණය කර ඇත.

ඉන්පසු කතානායකවරයා විසින් තවදුරටත් පරීක්ෂා කර සුදුසු පියවරක් ගත යුතු යයි කාරක සභාව තීරණය කර තිබේ.

149 views

8 Comments to “රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬපටවලත් කුණුහරුප…?”

  1. Jeewanee Kariyawasam, chilaw says:

    Jadapaalana samaye Grade 7 text books nirmanaya kala NGO kukkanta ehema ahuwunaanum un kiyayi adho-
    muka ranjage handa patawala ena wistharath ema pelapath pothwalata athulath karannayi kiyala.

  2. Trump-WH-USA says:

    Ranjan is the scapegoat or one to be blamed for all sins, cruelty, dishonesty, treacherous and criminal, vulgar, hateful acts of UNP crooks like Ranil, Fonseka, Mangala, Malick, Agith, and JVP bastard, cardboard, salulite, empty less than 3 per cent leader Anura Kumara.
    Ranjan took orders and directions from these criminal bastards to force talk to Judges in SL courts and Judges too talked with Ranjan to get benefits and in return to throw in jail Rajapaksas. Hence, poor Ranjan must be released from jail as soon as possible by kind and reasonable thinking Gota in the name of justice.

  3. GU NP + JVP + TNA + NGO says:

    GONJA = GU NP + JVP (Privet) Limited

  4. I am reading with a lot of interest, Back side/Front side stories about SL parliament. Wow!! whole world is enjoying those stories despite the coronal virus problem. But, I say, Ranjan has done nothing compared to other criminal, vulgar, cruel politicians in SL who should be thrown in jail for hard labour for a long time. Ranjan merely carried out his leaders orders and direction under threat to him I suppose hence Ranjan should be released from jail as soon as possible and that is the justice for SL from injustice giving Justices in SL courts.

  5. kawinda says:

    ewa kunuharupa handapati newei malli.. horu allanna hadapu ewa malli. etha mama ethule.. umba eliye.. ethokota hora kauda malli..?

  6. Politics says:

    25% of the voice videos are about back side activities between Hirunika and Ranjan.

    Lot of Americans are back side fu..ers and Hirunika studied in USA .

  7. Naluwa says:

    මුන්ව වගේ නළු බට්ටන්ව පාර්ලිමේන්තුවට පත් කරපු ගම්පහ ජනතාවත් ඇමතිකම් දීපු යු එන් පි යහපාලන රජයටත් මු මහජන මුදලින් ගත්ත ලක්ෂ ගානක දුරකථන ඇමතුම වලට වගකිව යුතුයි. මහජන මුදල් අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කලේ බැක් සයිඩ් වලටයි සැප ගන්නයි විතරයි. අවුරුදු 5 ක් හොරු අල්ලනවා මු හොර පොලිස් කළාද. කාලකන්නි අව ජාතක ගස් බල්ලෙක්. දැන් තමයි රටටම පෙන්නේ නියම ස්වරුපය නාකි හමාගෙ. ආයිත් බක් සයිඩ් දෙන කෙනෙක් නැහැ හිරු නිකර් ඇරෙන්න තියන දෙයක් කාල අත්ටක්ටරයක් එලවාගෙන හිටපන් නාකි තට්ටය.

  8. Love nature says:

    “තමන් පාවිච්චි කරන්නේ මොන වචනද කියලා තෝරන්නේ තමන්මයි. ඒ නිසා කතා කරන්න කලින් හිතලා බලන්න ඕනේ. නරක වචන පාවිච්චි කරන පුරුද්ද අයින් කරගන්න පුළුවන් එකක්.”