රන්ජන් පාර්ලිමේන්තුවම එකවර අන්දයි.. හඬපට ඇතැයි දුන් CD තොගයම අබලන් වෙලා.. වැඩකට ගන්න බෑ..

January 24, 2020 at 12:02 am | lanka C news
රන්ජන් පාර්ලිමේන්තුවම එකවර අන්දයි.. හඬපට ඇතැයි දුන් CD තොගයම අබලන් වෙලා.. වැඩකට ගන්න බෑ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවටට ලබාදුන් සංයුක්ත තැටි සියල්ල විවෘත කළ නොහැකි ඒවා යැයි අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයෙන් තමනට මේ බව සඳහන් කළ බවයි.

රාමනායක මන්ත‍්‍රීවරයා විසින් හඬපට පහලොස් දහසක් අඩංගු යැයි පවසමින් සංයුක්ත තැටි තොගයක් ලබාදුන්නද ඒ කිසිවක් භාවිත කළ නොහැකි මට්ටමට පත්වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

132 views

11 Comments to “රන්ජන් පාර්ලිමේන්තුවම එකවර අන්දයි.. හඬපට ඇතැයි දුන් CD තොගයම අබලන් වෙලා.. වැඩකට ගන්න බෑ..”

  1. kuDu Nikar says:

    ඕවා පරන බ්ලූ ෆිල්ම් වෙන්න ඕන​.

    • dan says:

      රන්ජන්- මහින්ද ඩීල් එකට අනුව තැටි පරණ වී ඇත. රන්ජාට ඇප. නඩුව ඉවතට

  2. asela pumasinghe says:

    Ewaa parlimenthuwe inna deshapaluwoma vinaasha. Karawanna athi …!!! Unge hora ahuwena hinda …??? Ekayi aththa kathaawa dan e CD gana parikshana pawathwana ekath nawththalaane…??? Dan aanduwe ewungeyi vipakshe ewungeyi seragema Redi galawena hinda ewaa vinaasha karalaa…!!! Mahinda geth hora ahuwenawalu ewaa ahuwoth…!!! Horu serama ekathuwelaa me game eka gahanne…!!!

  3. බන්ඩා says:

    ගොංජගෙ බොරැ බැංකු vault කතා වලට හර්ෂාචාරියාලා ලපයලා රැවටෙනවා. ගොන්ජ තව තව පජ වෙනවා. digital recordings පරිස්සමට බැංකු වල දමන්නෙ නැති බව හර්ෂාචාරියා දන්නෙ නැද්ද. අපි නම් අද කැමරා රෙකෝඩිනුත් සුලු මුදලක් ගෙවල cloud server එකකට අප් ලෝඩ් කර ගන්නවා. යූඑන්පී ගොන්නු දන්නෙ හොරා කන්න විතරය්.

  4. Janaka says:

    Kohomadha Gonjage tikiri mole?

  5. Rathgama MC says:

    බොරු හඬපට සභාගත කර පාර්ලිමේන්තුවට අපහාස
    කලාට බැක්සයිඩ් රන්ජාට එරෙහිව පාර්ලිමේන්තුව
    තුලත් කටයුතු කල යුතුයි!

  6. පොලිසිය හඬපටි හූරලා..

  7. nuwaraone says:

    ගොන්ජා දැන් එල්ලෙන්න වැලක් හොයනවා..ඔය ටික මාමාධ්‍යවේදීයෙකුට දුන්නානම් පට පට ගාලා නෙට් එකට අප්ලෝඩ් කරයි ….බොරුවට කාලේ කාලේ කාලා අනුන්ව බය කරන්න කයිවාරු ගහනවා …

  8. අගුණූකොලේ කිරි මහත්තයා says:

    වෙල්ගම – රන්ජන් හඩපට නැද්ද?

  9. Jana says:

    Dr.Harsha, you are a educated decent guy.
    Why are you pork in finger to defend this useless gonna.
    Stay away from him. I respect you though I don’t share your political views.
    You are a useful person, and can deliver some good to this country. Therefore don’t tarnish your image by standing beside Gonja.

Main News