රන්ජන් පැවත එන්නේ අන්දරේගේ පරපුරෙන්.. අධිකරණයට අපහාස කලාට නඩු දමයි..[Video]
August 23, 2017 at 1:20 pm | lanka C news![රන්ජන් පැවත එන්නේ අන්දරේගේ පරපුරෙන්.. අධිකරණයට අපහාස කලාට නඩු දමයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/ranjan.jpg)
අධිකරණයට අපහාස කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව බොදු බල සේනා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.