රන්ජන් පැවත එන්නේ අන්දරේගේ පරපුරෙන්.. අධිකරණයට අපහාස කලාට නඩු දමයි..[Video]

August 23, 2017 at 1:20 pm | lanka C news
රන්ජන් පැවත එන්නේ අන්දරේගේ පරපුරෙන්.. අධිකරණයට අපහාස කලාට නඩු දමයි..[Video]

අධිකරණයට අපහාස කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව බොදු බල සේනා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

161 views
Main News