රන්ජන්-පියුමි තවත් හඬ පටයක් පිටවේ.. ඒඩ්ස් හැදුනු නලු නිලියන් ගැන කියයි..

January 10, 2020 at 10:42 pm | lanka C news
රන්ජන්-පියුමි තවත් හඬ පටයක් පිටවේ.. ඒඩ්ස් හැදුනු නලු නිලියන් ගැන කියයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අතර සිදුවන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

සහෝදර නළු නිළියන් ගණනාවකගේ රහස් තොරතුරු ඇය විසින් රාමනායක මන්ත්‍රීවරයා විසින් පවසන අතර ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳුණු නළු නිළියන් කිහිප දෙනෙකු ගැන ද අදහස් එහිදී ඇය හෙලි කරයි.

විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ 😂

Gepostet von සංගීතේ am Freitag, 10. Januar 2020

402 views

11 Comments to “රන්ජන්-පියුමි තවත් හඬ පටයක් පිටවේ.. ඒඩ්ස් හැදුනු නලු නිලියන් ගැන කියයි..”

  1. Rohan says:

    විශ්ව, ගයාන් කියන්නේ කාටද?

    • Saman says:

      අන්න වර්ගවාදී මද්‍රසා පාසල් නීත්‍යානුකූල කරලා. මුගෙ හඬ පට අස්සෙ අගමැති වැඩේ දෙනවා. බයි හැත්තට ඒව පෙන්නෙ නෑ.

    • Ok says:

      Gayan srimal
      Vishwa perera

  2. 😡😡😡😡😈👺👺 says:

    දෙන්නේ ඒඩ්ස් තනපට පියුමි ගලවගෙන
    පියුමි පතුරුවයි රේන්කෝට් නොදාගෙන
    අන් අයගේ ලෙඩ ලෝකෙටම කියාගෙන
    සුදනී වැනසේ ලඟඳී දිවදෙක කපාගෙන

  3. Karma says:

    චික් මුන්නම්‍ මිහිපිට අපායවල්.මේ මිනිහව දේශපාලනයෙන් නෙරපලාම දාන්න ඕනේ

  4. සුරාජ් මාපා…..? මයි ගෝඩ්….

  5. Chinthana says:

    Ranjan could not captured anything about thieves. This joke actor has only shanty people mindset.

  6. Kamal says:

    Wadakata athi recordings eliyata dannako, mewayen apita wadak nahane. Wadagath දේශපාලකයන්, rayasewakayan ekka ekathuwela karapu balu wada සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම

  7. GANGABADAYA says:

    DISGUSTING!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Do not put this rubbish on the social media.

  8. saman says:

    රටට, ජාතියට කරන හානිය අතිමහත්. වහාම මොහු අත්අඩංගුවට ගන්න.