රන්ජන් පිස්සෙක්.. එයා නීතිපතිද.. දන්න චිත‍්‍රපටියන් රගාගෙන හිටු..- රවිගෙන් රන්ජන්ට දැඩි ප‍්‍රහාර..

January 13, 2020 at 12:40 pm | lanka C news
රන්ජන් පිස්සෙක්.. එයා නීතිපතිද.. දන්න චිත‍්‍රපටියන් රගාගෙන හිටු..- රවිගෙන් රන්ජන්ට දැඩි ප‍්‍රහාර..

රන්ජන් රාමනායක වැනි නළුවන් දේශපාලනය නොකර රංගනයේ යෙදී සිටීම වඩා සුදුසු බව උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රාමනායක මහතා විසින් කර ඇති බව කටයුත්ත ඉතාම කැත බවත් පක්‍ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් එක පිස්සෙක් කල වැඩක් නිසා ස්වාධීන අධිකරණය අහෝසියි වන බවද කී ඔහු රන්ජන් රාමනායක යනු රහස් පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නොවන බවද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

63,555 Viewers

21 Comments to “රන්ජන් පිස්සෙක්.. එයා නීතිපතිද.. දන්න චිත‍්‍රපටියන් රගාගෙන හිටු..- රවිගෙන් රන්ජන්ට දැඩි ප‍්‍රහාර..”

  1. Aniwa says:

    People won’t realise the fact that if a normal minister like Ranjan had the power to interfere the judicial system like this, how did the top ranking politiccos or rather CBK, MR, Gota handled the entire system.
    The sad truth is that this is never going to get any better.

    • සිංහල බණ්ඩා says:

      පක්ෂ බේදයෙන් තොරව හොරු ඔක්කොම රන්ජාට එරෙහිව සන්ධාන ගත වෙලා

    • Amda says:

      ඇත්තමයි රවියො…..උඹ හොරා කෑවට මේ කිව්ව එක නම් ඇත්ත!

      ඒත් ඉතින් බොලෑ ලිච්චවි යහපාලන කාලෙ වෙච්ච එව්වානෙ මේ

  2. gUNP Kaarayo says:

    Ran Gonja pissek unata, thawa horu, modayo, apathayo.. ona tharam gUNPiye innawa!

  3. චම්පා. says:

    මෙයාගේ විදේශ විනිමය වංචා නඩුව යට ගිය හැටි දක්වන හඩපටියක් රංජා ගාව තියෙනවවත්ද දන්නේ නැහැ. නැත්නම් ඇයි මෙච්චර කලබල?

  4. CNW Pathirana says:

    Yes True, Ranjan should go back to acting… As you politicians need freedom to corrupt…

    • Chinthana says:

      Now He do not have any chances to acting. He put shits in everywhere in the film Corporation as well as in the Telle Cinema. Door’s may be open in the jail…..

  5. GAJABA WALIMUNIDEWA says:

    Gonna did not speak to himself alone. Person in the other end too actively endorsed his opinions and even supported with similar ideas. Therefore it is not fair to point finger only to gonna. These episodes clearly reflect the true image of hoonpeers. So you guys be prepared to accept the truth. True it is not easy at all since the damage done is so much. However hats off the guy who released these to media or else many would have still been in the opinion that these people involved are Ladies and Gentlemen. Over to you friends!

  6. bombili says:

    The most important point in this NOT Ranjan,.
    The fact that now the PUBLIC came to know what always happen behind the seen. Corruption of all politicians, judiciary, civil service etc etc..
    They just scratch each others back & carry on as usual sharing the pot.

  7. bombili says:

    He may be mad but not a thief like you, great big bank robber together with RW & the Diyawanna clan.

  8. Gini says:

    But at the time of arrest you all were there. Now he is mad??? Funny.

  9. TONY B LIAR says:

    Hi.Sri Lankans ,
    Me Tony of WMD Lying Fame.
    I have watched the film. “ONE SHOT, ALL DOWN”
    and wish to nominate Ranjan for 100 Oscars.
    Your Ravi is an.Ace Crook, only second to.Ra Nil,
    And we in Huu Ke are waiting to see Ravi and all crooks rotting in hell

  10. Mad says:

    හඩ පටි මැද්දේ රාජිත රට පැනලද බලපල්ලා

  11. රන්ජිත් සෝමවංස says:

    මූ වගේ පට්ට හොරෙක් තවත් ඉන්නවද රටම දන්නා හොරකම් කරලා ඉන්න මූ වගේ එවුන් තාම නිදැල්ලේ …තාමත් ලොරි ටෝක් දෙනවා අපේ රටේ දේශපාලුවෝ එහෙමයි එකෙක් වෙනුවෙන් අනික් හොරු සේරම එකමුතුයි …!!! මුන් සේරම ගෙදර යවල වෙන එවුන් ටිකක් ගෙනල්ල මුන්ට විරුද්ධව නඩු අහල හිරේට දාන්න ඕනේ …!!!

  12. Alapaluwa says:

    හැබෑයි රන්ජා මෙයාට වඩා දාහස්වාරයක් හොඳයි එය ආයි කිසි සැකයක් නැතිව කියන්න පුළුවනි. හැබැයි මුනම් නියම නිලකාස කම්බ පට්ට පට්ටම හෝරෙක්

  13. Gini says:

    You guys were there at the arrest. Now he is mad. 🐃🐃🐃🐃

  14. John the Baptist says:

    යකෝ රන්ජගෙ අම්මට පාරෙ යන බල්ලෙකුයි, හරකෙකුයි, බූරුවෙකුයි, ඌරෙකුයි හතරක් එක පාර කරල ඉතිහාසයෙ පලමු වතාවට ශුක්‍රානු 4ක් එකවර ඩිම්බයකට ඇතුල්වෙලා ම්‍යුටේශන් එකක් වෙලා හැදුනු freak එකෙක් වගේ සීන් එකක් මට පේන්නෙ…ඒ තරමටම විකෘතියක්!

  15. සිරිසේන 2 says:

    ගොංජ වගේ උන්ට තමා කැපුවත් කොල යූඑන්පී හරක් කැමති.

  16. ඌ පිස්සෙක් මූ බැංකු හොරෙක්... says:

    ඌ පිස්සෙක් මූ බැංකු හොරෙක්.. අදෝමැයි.

Main News