රන්ජන් බන්ධනාගාරයේ වැසිකිලි හෝදන්න දමයි…
February 20, 2021 at 2:10 pm | lanka C news
වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මේ වන විට රදවා ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය.
ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියකි.
ඔහු රඳවා සිටින වාට්ටුවේ ජුලම්පිටිය අමරේ ඇතුළු දඬුවම් විදින අපරාධකරුවන් රැසක් රඳවා සිටී.
නඩු වලට මූන දෙන්න බැරුව අපේක්ශිත ඇප ඉල්ල ඉල්ල නඩු වාරෙට කලින් පපුවෙ අමාරුව කියල සින්ගපූරු පැනල. අවුරුදු පහක් කොහොම හරි උසාවියෙන් කට්ටි පැනල. මුක්තියෙන් නඩු ටික අයින් කර ගත්ත විරුවෙක්ට වඩා,කට්ටි පනින් නැතුව බය නැතුව උසාවි ගිහින් කක්කුස්සි හොදන උබ පට්ට පොරක් රන්ජා.
කවිද බං ඌ??? අර ක්රිමිනල් කියන ප..යද?
😊Yes, me eka thamai
අවුලක් නෑ.සුපුරුදු ජොබ් එකමයි.බලය තියන කාලෙත් කලේ ගුඇං පී ලොක්කගෙ කකුස්ස හෝදන එකනේ
රන්ජගෙ හඩපටි අහපු එවුන් දන්නව රන්ජ කියන්නෙ ගූ මෝලට පෙම් කරපු එකෙක් කියල.ගූ කප්පරක් කාපු රන්ජට කක්කුස්සි හෝදන එක මොකද්ද,බං?
තුට්ටු දෙකේ මෝඩ නලුනිලියො කරේ තියන් යන කාලකන්නි හැත්ත ඉන්නකං රටට අබසරණයි෴
Next srilankan precedent or prime minister. අපේ පොදු අපේක්ෂක රන්ජන් රාමනායක.
හොද වැඩේ ඕකට