රන්ජන් බන්ධනාගාර රෝහලට එන තෙක් වාට්ටුවේ පලමු ඇදේ දුමින්ද සිල්වා බලා සිටී…

January 17, 2020 at 3:27 am | lanka C news
රන්ජන් බන්ධනාගාර රෝහලට එන තෙක් වාට්ටුවේ පලමු ඇදේ දුමින්ද සිල්වා බලා සිටී…

රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාර රෝහලට ඉක්මනින්ම පැමිණෙනු ඇතැයි එහි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

දුමින්ද සිල්වා මරණ දණ්ඩනය නියම වී සිටියද රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට කලක් තිස්සේ රැඳී සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය.

බන්ධනාගාර රෝහලේ පළමු ඇදේම සිටින්නේ දුමින්ද සිල්වා වන අතර ඔහු අසල සිටින සෙසු රැුදවියන් සමඟ සඳහන් කර ඇත්තේ රන්ජන් රාමනායක බන්ධනාගාර රෝහලට එන තෙක් තමන් වාට්ටුයේ දොර දෙස බලා සිටින බවයි.

305 views

11 Comments to “රන්ජන් බන්ධනාගාර රෝහලට එන තෙක් වාට්ටුවේ පලමු ඇදේ දුමින්ද සිල්වා බලා සිටී…”

  1. Janaranjana says:

    දුමින්ද සිල්වා වැනි රටක් වටින යුග පුරුශෙකුට මෙවන් ඛේදජනක තත්වයකට පත්කල සියලු දෙනාට දිට්ඨ දම්ම කර්මය පලදෙනු ඇත. දැනටමත් පද්මිණි, රංජන් හිරුනිකාට කර්මය පලදී ඇත.

    • sithmal says:

      දෙමට හොඩ චමින්ද අයියත් වහා නිදහස් කල යුතුයි.. ඇයි දුමින්ද විතරක්.. දෙන්නම ගියේ එකම වැරැද්දට නේ..??

    • සිංහල බණ්ඩා says:

      මෙන්න රෙනෝ සිල්වා කමෙන්ට් එකක් දාල.

      • Saman says:

        ගොන්ජ උබටයි උබේ ගෑනිටයි දෙන්නටම ඇරල වගේ.

    • Hudson says:

      Dumiyage kudu gahala nanthar weccha ekek comment Danawa.

    • Sumeeda says:

      හිරුනිකාට මීට වැඩි දඩුවමක් අවස්‍ය නැත. අද හිරුනිකා පිටකොටුවේ බෝගස ලග සිටින සීතා අක්කලාට සමාන කරනවානම් එය ඔහුන්ට කරන අපහාසයකි. හිරුනිකා ඊටත් වඩා අන්ත තත්වයට පත්වී ඇති. ලංකා ඉතිහාසයේ ගෑනියක් ලබා ඇති උපරිම නින්දාව මේ ගෑනිය ලබා ඇත. කුඩු වික්කත් භාරත තම දියනිය මෙවැනි තත්වයකට පත්වේ යයී කිසිසේත් නොහිතුවා විය හැකියි.

    • Banda says:

      මේ වගේ අහස පොලොව නුහුල්ලන අසාධාර්ස්නයට ලක් උන දුමින්ද සිල්වාට කඩිනමින් සාධාරනය ඉටු නුවුනහොත් මේ රජයටද දිට්ඨ දම්මය පලදෙනු ඒකාන්තය. අටලෝ දහම එයයි.
      Dear, H. E. President Over to your attention.

  2. Upul says:

    If Duminda is waiting looking at the entrance to the ward at the hospital for Ranjan, then, is he really a patient to be in the hospital? To me it looks as if he is evading the real prison time by staying at the hospital.

    • පොදු ජන කුඩු සංගමය says:

      රන්ජන් ගොනා වුනත් දුමින්ද වගේ මිනිමරු කුඩ්ඩෙක් නෙවේ. ඌට රෝහල් ඕන නෑ පැදුරෙ වුනත් නිදාගන්න පුලුවන්.

  3. Jailer Sujeet says:

    DS will send a big juicy Fish roll in RRs backside

  4. sithmal says:

    දෙමට හොඩ චමින්ද අයියත් වහා නිදහස් කල යුතුයි.. ඇයි දුමින්ද විතරක්.. දෙන්නම ගියේ එකම වැරැද්දට නේ..??

Main News