රන්ජන් බාල වයස්කාර දැරියක් දුෂණය කරලා.. ලමා රක්‍ෂක අධිකාරියට පැමිණිලි කෙරේ.. රගපාන්න බදුල්ලේ සිට පැමිණි දැරියක්…

July 15, 2019 at 10:29 pm | lanka C news
රන්ජන් බාල වයස්කාර දැරියක් දුෂණය කරලා.. ලමා රක්‍ෂක අධිකාරියට පැමිණිලි කෙරේ.. රගපාන්න බදුල්ලේ සිට පැමිණි දැරියක්…

රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යයි ජාතික ලමා රක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘතිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා විසිනි.

වයස අවුරුදු 16-17 අතර වයසේ පසු වූ දැරිය රන්ජන් රාමනායක මහතා විසින් මීට වසර කිහිපයකට පෙර දූෂණය කර ඇති බවට ඔහු සිය පැමිණිල්ලෙන් චෝදනා කරයි.

මෙම දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක් බවත් ඇය රඟපෑමට කැමැත්තෙන් එහි සිට කොළඹ පැමිණි අයෙකු බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව රංජන් රාමනායක මහතා ලමා ලිංගික අපචාර කරුවෙක් යැයි තමන් පැමිණිලි කළ බවද ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද ඔහු සඳහන් කළේය.

87 views

17 Comments to “රන්ජන් බාල වයස්කාර දැරියක් දුෂණය කරලා.. ලමා රක්‍ෂක අධිකාරියට පැමිණිලි කෙරේ.. රගපාන්න බදුල්ලේ සිට පැමිණි දැරියක්…”

  1. sunimal says:

    අපේ සගරුවනට අපහස කල විපාක දැන් පළදෙනවා තව බොහෝ දේවල් ඉදිරියට දැනගන්න පුලුවන්

    • Janaka says:

      අනේ මෙහෙම තිරිසනෙක් ජාතක කරපු මුගේ දෙමාපියන්ගේ මිනී වලවල් වලටත් හෙහගහනවා. කලයුතු කඩිනම් පියවර වන්නේ මේ සල්ලාලයා හැකි ඉක්මනින් හිරබාරයට ගැනීමයි.

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        ත්‍රීවීල් කාරයට මෙච්චර කල් ගියෙ ඇයි ඔය පැමිනිල්ල කරන්න. 😀 😀

        • Sam says:

          ඉස්සර කොච්චිකඩේ පැත්තේ ගෑණියක් හිටියලු රු. 20 ක් දුන්නාම රෙද්ද ගලෝල ගහට හේත්තු වෙන්වලු. ඒ ගෑණි සමහර විට ගොන්ජගේ අම්මා විය හැකියි.

          • Saman says:

            හරි, ගම්පහින් ඡන්දෙ ඉල්ලුවට ගොන්ජා කොච්චිකඩේ තමයි ඉපදිලා තියෙන්නෙ.  

    • Ruwan says:

      මේ නරුමයාට මුගේ ජාන වලින්ම එන ප්‍රස්ස්නයක් මූ උපන් ගමේ මිනිස්සු කියන ආකාරයට මූ අවජාතකයෙක්ලු. මුගේ බයෝලොජිකල් ෆාදර් මුගේ අම්මවත් දන්නේ නෑ. එහෙම නම් ඒ ප්‍රදෙශයේ මැරුනු මිනිස්සු සියලු දෙනාගේම ඩී එන් ඒ ගන්ඩ වෙනවා .

      • Anton says:

        ගොන්ජගේ අම්ම ඒකාලේ වැඩියෙන් සම්බන්ද්කම් පවත්වල තියෙනේ කොච්චිකඩේ කඩවල් වල මුස්ලිම් වෙලෙන්දොත් සමග එමනිසා මේ ගස් ගෙම්ම්බා අනිවාර් යෙන්ම ජාතකවෙලා තියෙන්නේ හම්බයෙකුට.

  2. හිචිචිමහත්තෙයා says:

    ළමයව ඇරැස් කොරයි කස්ටිය බාග වෙලාවට!

  3. MD says:

    Oya naduwa iwarawenne dariya wisin Ranjanwa dusanaya karapu widiyatai.Paw ara ahaka hitapu dariya.Deparak dusanaya wenawa.

  4. නිරන්ජන් අසරප්පා says:

    මූ තනිකරම අමු පිස්සෙක්. ජනතාව වෙනුවෙන් කිසි වැඩක් නොකරන මූ Hit වෙන්න මොනව හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. Media කාරයොයි දේශපාලකයොයි ඒක පස්සෙ දුවන හැටි බලල මූ හිනාවෙනවා.
    කොචිචිකඩෙි, පල්ලන්සේනෙ හැදුන මූ පරංගියෙකුට ජාතක වෙචිචි එකෙක්. මුගේ සල්ලි දා⁣න්නෙ භාග්‍යා කියල හොර ගෑණිගෙ ගිණුමට.
    මුගේ අමාත්‍යාංශයෙ පැත්ත පලාතක නොඑන මූ කලාතුරකින් ආ දවසට කරන්නෙ අසරණ මිනිහෙක් ගෙන්නල සල්ලි කීයක් හරි දීල ෆොටෝ ගහල පත්තරවල Facebook වල දාන එක විතරයි.

  5. වැඩ්ඩා ඩොට් කොම් says:

    අර කාටද උනා වගේ ඒකි කැමැත්තෙන් ආව කියල ඔප්පුවෙයි. නැත්නම් ඕව යටකරන ක්‍රම ඇති. තවත් ඔයවගේ කරපු කොල්ලො ඕනතරම්. ලොක්කො කළාම එහෙමයි. උන්ට publicity විතරයි

  6. ක්‍රිමිනල් says:

    මූට විරුද්ධව දාල තියෙන අපහාස නඩු කෝ?
    ඒව යට ගහන්නෙ මොකාද?

  7. sw says:

    මූ පරංගි ලේ වලින් ජාතක වෙච්ච අවලම් බල්ලෙක් .මුගේ නම රන්ජන් අල්පොන්සෝ රාමනායක .

  8. Nim says:

    ME GON RANJA
    MANDA BUDDIKA YEK
    KIYALA
    ME BOORUWA GE PRAKASANA
    AHAKA DAMANNA BAHA
    MOOWA NEETHEYA EDIREYATA
    GENA GOS
    DADUWAM
    DEYA YTHU WENAWA.

  9. Sun says:

    I think point of paying attention to ministers of such mentality. I thought they have a high level of thinking in order to run a ministry position. There is no point of arguing with such low level of comments that will induce irritation my dear friends. Anyway I noticed so many different nature of response.

Main News