රන්ජන්-බුද්ධික තනතුරුවලින් එලවන්න එජපායේ සාකච්චා..
February 21, 2019 at 2:10 pm | lanka C news
රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ දරණ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ.
විනය කමිටු මගින් පරීක්ෂණ ප්‍රතිපල එනතුරු නොසිට ඔවුන් වහා ඉවත් කල යුතු යයි මෙම ප්‍රබලයා ඉල්ලා ඇත.
ඔවුන් දෙදෙනා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයන් නිසා එජාපයට අති විශාල හානියක් වූ බවත් ඔහු පෙන්වා දී ඇත.
කැබිනට් ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කොකේන් ගහන බවට රන්ඩන් රාමනායක මහතා පැවසූ අතර ආනයනික කිරිපිටිවල ෆාම් තෙල්, ඌරුතෙල් ඇතුළු විෂ රසායනිකයන් එක් කර ඇතැයි බුද්ධික පතිරණ මහතා පැවසීය.
මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇති විය.
Dear Leadership
Please chase these uneducated moron from our party… We cannot live in villages and all of us considered as UNP KUDDO.
This fellow has some mental illness and he think he is acting one shot one.
Enough is enough please punish this man who damage our party with his brake-less fake hero actions….
GON RANJA..
THOTA AIDS da ???
WAL PARAYA
BORO ” KONDAYA”
Thanathuruwalin elewwata mahajanathawata sathya helikala own dedenata mahajanathawge pranamaya labewi
මට එජාප යත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒත් රන්ජන් සහ බුද්ධික මෙතන කියන්නෙ ඇත්ත. රාජිතය සහ හරිය වගේ උන් කියන්නෙ පට්ට පල් බොරැ.
දැන් හොදම අවස්ථාව විරුද්ද පක්ෂයට එකතුවීම
They may be correct. Instead of chasing them from their positions do the correct investigation on their predictions and then make the conviction.
රට බේරා ගැනීමට ජනතාව අතරින් මතුවන අළුත් නායකයෙකුට හා අළුත් වැඩපිලිවලකට සහය දෙමු. මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත්,වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.
වසලයෝ 225ට ගල් මුල්, ඉදල් කොසු, ඉදුල් වතුර වලින් පහර දී පන්නා දමමු !!!
වසලයන් පන්නමු! ගෝඪාභය ඇතුලු දේශප්‍රේමීන් පාර්ලිමේන්තුවට පත්කර යවමු!
කුඩ්ඩොත් (මත් කුඩු / කිරි කුඩු ) බෑ… 😀
ඕගොල්ලො බය නැතිව හරි පැත්තෙ හිට ගන්න කුඩ්ඩන්ට බය නොවී.. ජනතාව ඔයගොල්ලො ගැන බලාගනී..
කුඩ්ඩොත් (මත් කුඩු / කිරි කුඩු ) එක්ක බෑ… 😀
Cocaine used ministers …..
Harine
Digambaran
Minister from Galle
And Colombo