රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා.. හඬපට මාට්ටුයි..

January 9, 2020 at 9:20 am | lanka C news
රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා.. හඬපට මාට්ටුයි..

මෙරට ප‍්‍රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.

ඒවා බොහෝමයක් එම කාන්තාවන් සමඟ සිදුකරන දුරකතන ඔස්සේ සිදුකරන ලිංගික සාකච්ඡා බවද දැනගන්නට ඇත.

මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්ය.

එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් ඇත.

ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බිය පත් වීමෙනි.

931 views

38 Comments to “රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා.. හඬපට මාට්ටුයි..”

  1. Duka says:

    මදීය සන්දර්සන දැම්මා ඇති හැකි එක්මනෙන් අත් අඩංගුවට ගන්න

  2. Lol says:

    What i really want to see is all the other illegal stuff unp did come out. Salawa, bond scam, deals with tna, diaspora, usa, easter bombings, digana riots. Why are these People not putting them out?
    I dont care at all about this personal sexual exploits of gonja.

    • N.Perera says:

      Maybe Ranjan gave young girls to some judges and TNA top lawyers also. Sure all the money pumped by LTTE diaspora for this episode

  3. sathya says:

    Dont shout out because its about sex talks and Prostitute business. All men like sex. So Ranjan is also a human.
    But need to investigate the essential information / facts / details and bring all involved into courts and judge properly.

  4. p.d goonawardena says:

    මු කිසිම වැදගත් උගත් කමක් නැති ගොන් හරකෙක් ….මුට චන්දෙ දුන් එවුන් ඊට වඩා හරක්…දැන්වත් මේ වගේ හරක් පුම්බල තියන්නේ නැතුව පැත්තක තියන්න හිතට ගැට යුතුයි ….

  5. හැඳි මිටේ නුවණ says:

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවැනි පුද්ගලයන් දේශපාලනයට නුසුදුසු බවට තවත් සැකයක් නැත. එහෙත් මාද්‍ය මඟින් දැන් ගෙන යන අනාවරණ වැඩ පිළිවෙලද අනුමත කල නොහැක. මෝඩයෙක් වුව ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතයයි. එහි සියලුම හරි වැරදි එමෙන්ම කල කී දෑ මුණ ගැසුණු කථා කළ දෑ ඔහුගේ වෘතයෙන් ඇතුළතයි. අප සෑම දෙනාටම හිමි පෞද්ගලිකත්වය ඔහුටත් ඇත. දේශපාලනයෙන් තොර කෙනෙක් වුව නම් මෙවැනි දෑ පසුපස නොයන ජඩ මාද්‍ය මේවා ඉදිරියට ගෙන යන්නේ ඉතා නින්දිත සහ පිළිකුල් සහගත ලෙසයි. එම නිසා පුරවැසියෙක් ලෙසට මම මේ ක්‍රියාවලිය තරයේ හෙළාදකිමි.

    • Victor says:

      You are missing the point. He is a public figure, maintained by our money. Therefore, we have a right to know what he is up to. So goes for any other politicians. Perhaps they did not realize that, when they signed up to become a politician. However, what can you expect from an illiterate idiot like this. Being an illiterate idiot, with a big gab and in a powerful position is a bad combination. You see the result right here.

  6. Mahesh Samarawickrama says:

    Until the attitudes of Sri Lankan voters change, these types of people will come to the topmost decision-making level in the Country… pathetic

  7. Dhavi samare says:

    ඔය කියන විදිහට මූ ආණ්ඩුවේ TOY BOY වගකීම්ද කරලා තියෙන්නේ.. අමතක කරන්න එපා ඒවාට ගෙවල තියෙන්නේ මහජනතාව.

  8. Sarath Samaranayake says:

    I think next year Ranjan will receive Noble price for what he did to the UNP. He did a good job.

Main News