රන්ජන් හඬ පට පහලොස්දහසක් පාර්ලිමේන්තුවේ…?

January 23, 2020 at 12:06 am | lanka C news
රන්ජන් හඬ පට පහලොස්දහසක් පාර්ලිමේන්තුවේ…?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දී ඇති බව ඇතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු තම ට්විටර් ගිණුමෙහි මේ බව සඳහන් කර තිබේ.

ඊයේ පස්වරුවේ මෙම තොගය අඩංගු සංයුක්ත තැටි මන්ත්‍රීවරයා විසින් බාරදී තිබේ.

202 views

10 Comments to “රන්ජන් හඬ පට පහලොස්දහසක් පාර්ලිමේන්තුවේ…?”

  1. ගන්ජ බන්ඩා says:

    පාර්ලිමේන්තුවට දීල තියෙන්නෙ cd පහලු. cid යෙ 150 ක් තියනවලු. 🐖🐖🐖

  2. piyal mampage says:

    gonja inne hira gedaranam kauda muta mewa genath dunne

  3. හිරුනිත් තීරනය කරයි 😢😢😢 says:

    හම සුදු කර ඇහිබැම ලස්සන කරලා
    මහත්තය ආස විදියට පස්සට කරලා
    මව් පදවියට කල අපහාස තද කරලා
    බොන්නං ඔබ බිව් පානෙ වස කරලා

    ==========😢😢😢==========

  4. දෙබරෙට ගැහුවනම් දැන් ඉතින් හැංගියල්ලා.

  5. MD says:

    Eyage wala eyama kapagannawa.api nishsabbdawa imu.Maluwa nahinne kata nisa kiyanne okatai.Wasalayek

  6. kawinda says:

    manthree hirakaarayekuta parlimenthuwata enna nam usaawiyen kalin awsara laba ganna onalu. mohu ewennaka laba gaththada..? ehema nethnam thawamath me rata palanaya karanne 200 ka aarakshaawa yodaagath parana agametida..? KO ALUTH AANDUWA..? NIMAL SIRIPAALA emathithuma pereda nidaagaththu gamnada..?

  7. රටට හිතැත්තා says:

    දැන් කොච්චර අපූරු රටක් ද . මේ රන්ජන් ගෙ ප්‍රශ්නෙ ඇරුනාම වෙන මොනම ගැටලුවක් නැති සුරපුරයක් වෙලා . ශෝක් නේ !

  8. අප්පුහාමිගේ මුණුපුරා says:

    මොට්ට කතා නොකර ඉඳින් බං ආචාරියෝ. ගොන්ජගේ නිල නිවාස වටකරලා පරීක්ෂණ නොකළ නම් ඔව්ව එලියට එන්නේ නෑ. ඔව්ව උගේ හොර වැඩ වලට එක එකා බය කරන්න තියාගෙන ඌ උගේ හොර වැඩ කරගන්නවා.

    මොන කෙප්ප ගැහුවත් මන්ත්‍රී කෙනෙකුට අධිකරණ විනිසුරන්ට, CID නිලධාරීන්ට කතා කරන්න, බලපෑම් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ.. ඔහොම මගුල් කරන්නද උඹල යහපාලනය කියල එකක් අපට පෙන්නුවේ.

    දැන් මෙතන පොරවල් වෙලා ටෝක් දෙන්න එපා උඹේ ආචාරී කමටත් කෙලවලා තමා අපි නවතින්නේ.

  9. Chinthana says:

    “Front-Back- Nika” admitted that she utilized that public money to her private purposes (Telephone calls & Government Working Hours). That mean She violated the Law of the country.

Main News