රන්ජන් මරාගෙන මැරෙන්න තීන්දු කරයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමග කල හඬ පටද එලි කරයි..

January 19, 2020 at 10:40 am | lanka C news
රන්ජන් මරාගෙන මැරෙන්න තීන්දු කරයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමග කල හඬ පටද එලි කරයි..

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවේ.

එක් එක් පාර්ශ්වයන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා රහසිගතව පටිගත කරල ලද දුරකථන ඇමතුම් ලක්ෂ ගණනින් ඔහු විසින් වෙනත් ස්ථානයක සඟවා ඇති බවත් වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පවත්වන සංවාද ද ඇතුළත් බව සඳහන් වේ.

එසේ සඟවා ඇති දුරකථන සංවාද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමට සැලසුම් කර ඇත.

– aruna

85,883 Viewers

17 Comments to “රන්ජන් මරාගෙන මැරෙන්න තීන්දු කරයි.. ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමග කල හඬ පටද එලි කරයි..”

  1. Sarath says:

    Kasakarayo awa. Onna Perahera enawa!

  2. Chandi says:

    Apita Mara arthal owa argena innakota. Rata kujitha unath kamak nee, apita chunekey inna puluvannum.

  3. Good says:

    Yes it is better and fair to publish all rather selecting favourite choices and leak them. Then public can realise

  4. Gonsun says:

    Every fkn SOB.must be exposed, syatem cleaned.
    Send every fkr to jail including Pms, Prezes, Mins, MPs, Palayang Babas, Padada Babas, Top Cops, etc etc

  5. සරා says:

    රන්ජන් දැන් උඔ ‌ෙමොන තුරුම්පුව ගැහුවත් වැඩක් නැහැ.‌ෙමොනද උඔත් සමග කතා කලා කියලා උඔලා විපක්ෂයේ ඉන්න උන්ට උදව් කරලා තියෙනවාද?උඔලා හැදුවේ සතියට එකා ගානේ රාජපක්ෂලා හිරේ දාන්න ‌ෙනේ.අනෙක ‌ෙගොං රන්ජන් අපිට උඔ ‌ෙමොකා එක්ක වල්පල් කතා කරාට වැඩක් නැහැ.අපිට අවශය උඔ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එනම් ‌ෙපොලිසිය නීතිපි ‌ෙදෙපාර්තමේන්තු අල්ලස් ‌ෙකොමිසම ‌ෙපොලිසිය එප්සීඑයිඩි එක හා අධිකරනයට කතා ඒවාට බලපැම් කරපු හඩපටියි.‌ෙමේ හැම ආයතනයකටම උඔ කතා කරලා බලපැම් කරේ රාජපක්ෂලා ඇතුලු හිටපු ආන්ඩුවේ එවුන් පැයකට හරි හිරේ දාන්න ‌ෙනේ.ඉතින් උඔට දැන් ‌ෙදෙයියන්ගේම පිහිටයි.විශේෂයෙන් දැන් ගිහාන් පිලපිටිය කියනවානේ උඔ එතුමාට නඩු තින්දු ‌ෙදෙන්න අවශය විදිය කියලා මරන තර්ජන කරපු ආකාරය.ඉතින් උඔට ඒ ‌ෙචෝදනාවම ඇති දිවි ඇති ‌ෙතෙක් හිරේ යන්න.තව එකක් අලුතෙන් හඩපටක් ව්‍යාජ ‌ෙලෙස හදලා තිබුනොත් ආන්ඩුවේ එකකෙුට විරුද්ධව ඒක අනිවාර්යෙන්ම රසපරික්ෂක ‌ෙදෙපාර්තමේන්තුවට යවලා හරි වැරැද්ද ‌ෙතෝරා ගත්විට අපහාස කිරිමේ ‌ෙචෝදනාවට ‌ෙතොට තවත් නඩු පිට නඩු වැටෙනවා.ඒ වගේම දඩුවම් පිට දඩුවම් ලැබෙනවා.දැන් උඔ බිත්තියට ‌ෙහේත්තු ‌ෙවෙලා ඉවරයි ‌ෙගොං මීහරක් රන්ජන්.දැන් උඔට විරුද්දව මුළු රටම ‌ෙපෙල ගැහිලා ඉවරයි.

    • Saman says:

      රන්ජන්ට විරුද්දව රටම පෙල ගැහිලා 😀 . ගොන් කතා නොකියා හිටු. මේ වගේ දිග කමෙන්ට් දාන උබ වගේ නිකමුන්ට වඩා මිනිස්සුන්ට වෙන වැඩ තියෙනව

      • damian says:

        සමන් සැමන් රනි ගෙ කොලු සැමන් වගේ.

        • Saman says:

          විපක්ෂ නායකත් නොවන සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වන රනිල්ට පොලිස් නිලධාරින් 200කගෙ ආරක්ෂාව දුන්න එකා කවුද බන්? 😀 😀 😀

          • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

            ඌ හිටපු අගමැතියෙක් හැටියට ඊට වඩා ගොඩක් දේවල් ඉල්ලුව කියල උඹ දන්නෙ නැද්ද බං? අනික ඒ වගේ හොරෙක්ව, මිනීමරුවෙක්ව, දේශද්‍රෝහියෙක්ව, නොසන්ඩාලයෙක්ව පක්ෂ නායක කරල, විපක්ෂ නායක කරල, රටේ අගමැතිවත් කරවල රටටම කෙලවපු එවුන් කවුද බං?

      • Rohitha says:

        Samange amma ekka Rangoja nidaa gathhha kiyala Saman nokiyaama kiyanawa

      • සරා says:

        සමන් තප්පුලන්නේ නැතිව හිටු.මීහරකා.‌ෙතොට මම කිව්ව එකේ විවේචනයක් තියෙනවා නම් විතරක් පිලුතුරු දීපිය ‌ෙමෝඩයා.

  6. john the baptice says:

    ජේ වී පි දැන් මර බියෙන්ලු.

  7. True news says:

    Me karanna yanne wiyajaya hadapu handapata elidakweema wennna puluwan

    • N.Perera says:

      Ranjan uba laga Vijaygay hada pata thiyanawa neda? Ubay veditiyala marapu uncle Akkatai Nangitai dennatama gahapu evaa thiyanawaada? Vijeth uba waagay boru kondayak daa gaththa ekek. Akkata gahuwath anthimaydee Nangi karay ellunaa

  8. sathya says:

    Rankan, well done. What you did is a great job to identify the real image of the Politicians, Courts, etc

    Let the audio clips be published so that everyone could judge.

    Please arrest all Judges who had connections with Ranjan and who manipulated decisions….. in courts

  9. Mooda gonjo .තව එකක් අලුතෙන් හඩපටක් ව්‍යාජ ‌ෙලෙස හදලා තිබුනොත් ආන්ඩුවේ එකකෙුට විරුද්ධව ඒක අනිවාර්යෙන්ම රසපරික්ෂක ‌ෙදෙපාර්තමේන්තුවට යවලා හරි වැරැද්ද ‌ෙතෝරා ගත්විට අපහාස කිරිමේ ‌ෙචෝදනාවට ‌ෙතොට තවත් නඩු පිට නඩු වැටෙනවා.ඒ වගේම දඩුවම් පිට දඩුවම් ලැබෙනවා.දැන් උඔ බිත්තියට ‌ෙහේත්තු ‌ෙවෙලා ඉවරයි ‌ෙගොං මීහරක් රන්ජන්.දැන් උඔට විරුද්දව මුළු රටම ‌ෙපෙල ගැහිලා ඉවරයි
    Thogey anga patha tiyana nisaa Uba minisssu baya waddda gana UNP akata kadey gihin karala tiyenney mulu rata vaciiiyaaatama loookuu wara dak. Tota marana daduwama denna thawa kal arinnna orrrna thota vinda wannna.

  10. ජේ වී පි Hora kalli yat ubaekkka ma hadiiigaaavila yaviya uthue.

Main News