රන්ජන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසය ගණිකා මඩමක් කරගෙන.. ප‍්‍රසිද්ද ගණිකාවන් නිතර ඇවිත්.. හඬපට සාක්‍ෂියි..

January 14, 2020 at 9:20 am | lanka C news
රන්ජන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසය ගණිකා මඩමක් කරගෙන.. ප‍්‍රසිද්ද ගණිකාවන් නිතර ඇවිත්.. හඬපට සාක්‍ෂියි..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට රජය විසින් ලබා දුන් පාර්ලිමේන්තු මාදිවෙල පාර්ලිමේන්තු නිවාසය ගණිකා මඩමක් බවට පත්කරගෙන සිටි බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් රාමනායක මහතා වහාම මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් කථානායකවරයාගෙන් වාචිකව ඉල්ලීමක් කර ඇතත් මේ මෙම ඉල්ලීම ලිඛිතව කථානායකවරයාගෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

රාමනායක මහතාගෙන් හෙළිවී ඇති හඬ පට අනුව එම නිවාස සංකීරණයට ප‍්‍රසිද්ධ ගණිකාවන් නිතර පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අධි ආරක්ෂිත කලාපයකට ගණිකාවන් ගෙන්වාගැනීමට මන්ත්‍රීවරයා කටයුතු කළේ කෙසේදැයි සොයා බැලීමට පරීක්ෂණ පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය.

87,493 Viewers

15 Comments to “රන්ජන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසය ගණිකා මඩමක් කරගෙන.. ප‍්‍රසිද්ද ගණිකාවන් නිතර ඇවිත්.. හඬපට සාක්‍ෂියි..”

  1. kamal says:

    ගුරු දෙවිදු සමග පිලිසදරක්
    තෙරුවන් සරණයි ගුරුදෙව්දු මගෙ රත්තරන් පුතෙ තෙරුවන් සරණයි
    ඇයි ගුරුදෙව් රත්තරන් පුතේ ඇයි පුතාට අප්පච්චි එහෙම කිව්වනෙ
    පුතේ හෙට ඉදලා බ්‍රහ්මචරියාව රකින්න ඔනෙ
    මොකද ගංගා හා සේපානිට තිබ්බ දේවත්වය නැති වුනා
    පුතා තරම් හොද මනුස්‍යයෙකුට කවුරුවත් හිමි නැ පුතේ
    හෙට ඉදලා රකින්නෙ බ්‍රහ්මචරියාව ගංගා හා සෙපානි ගැන අවසාන වචනය ලියන්න දැන්
    බුදු දහමෙ වටිනාකම දන්නෙ නැති ඒ දෙන්නා ඉංග්‍රිසි වලට ගියාට
    මම සිංහලය රකිනවා
    නමුත් ගංගා නුඹ හොදයි සේපානි නුඹ චපලයි
    අය ඒ දෙන්නා ගැන මගෙන් ලියවෙන්නෙ නැ
    මොකද ගංගා හා සේපානි දෙන්නම මම අතහැරියා
    තව එක්කෙනෙක් ඉන්නවා මට අතහරින්න
    ඒ මගේ අම්මා
    අම්මා අතහරින්නෙ 2025 ජනවාරි 6 මහණ වෙන දවසේ
    මිට කමල්

  2. kanishka Tissa says:

    Yes, Indeed! True! The MP quarter given Ranajan Ramanayaka was a brothel!

    • kanishka Tissa says:

      Sorry! Yes, Indeed! True! The MP quarter given to Ranajan Ramanayaka was a brothel!

    • Susil says:

      My appeal to all Sri Lankans!
      Please boycott all movies contributed by Ranjan and all actors and actresses mentioned in the dirty tapes.
      All religious leaders, please copy this appeal because he insulted all religions.

    • ලංකාවෙ නිත්‍යානුකූල ගණිකාවො කියල කොටසක් නෑ. කුඩු ලංසා කව්රුහරි ගෑනු කෙනෙකුට ගණිකාවක් කියල කියනවනම් ඒ අය ලංසට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕන. රටට කුඩු ගෙනත් පවුල් සහ ජාතිය වනසනගමන් අනුන්ට චරිත සහතික දෙනවා. ලංසා කියන පාදඩයා රටට කරන විනාසය රංජන් කලාට වඩා දස දහස් ගුණයක් විශාලයි.

  3. Lohan deseram says:

    මූට කුඩු ගේන්න පුළුවන් නම් මංත්‍රී කමේ ඉදන් … අරෑට බඩු ගේන්න බැරි ඇයි…???

  4. Pradhan says:

    කුඩු මුදලාලිලා,කාමාතුරයෝ,හොරු ,මුන්ව පාර්ලිමේන්තු නොයවා ඉමු

  5. Sarath says:

    Ranjan was given a brothel house from “red” premises.

  6. Sarath says:

    Parliament eketh ganikawo inne eke Madiwela hitiyahama mokada?

  7. Sarath Bulathsinghala says:

    Don’t expect redress from this corrupt Speaker of the House. Who knows he too may have received ‘favours’ from Rajan!

  8. කමල් says:

    ප්‍රසිද්ධ ගණිකාවෝ කියන්නේ ?

Leave a Comment

Main News