රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]

July 6, 2018 at 10:40 pm | lanka C news
රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සිය දෛනික දුරකතන ඇමතුම යොමු කරන ලද්දේ නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අල් හබීබ් වෙතයි.

නමුත් ඒ මොහොතේ රාමනායක මහතා ඇමතූ අංකය ක‍්‍රියා විරහිත වී තිබූ අතර එය මෙරට භාවිත වන මොබිටෙල් දුරකතන අංකයක් බව එහි සිංහල ස්වයංක‍්‍රිය පටිගත කිරීමේදී කියැවින.

නමුත් රාමනායක මහතා එහිදී තහවුර කලේ තමන් විසින් ගන්නේ ලද්දේ මරියා අල් හබීබ්ටම බවයි.

එනම් ඇය භාවිත කරන්නේ මොබිටෙල් ජංගම දුරකතනයකි. සිටින්නේ ලංකාවේය.

237 views

22 Comments to “රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ..[Video]”

  1. Asoka says:

    ඕක තමයි රන්ජන් දිට්ට ධම්ම වේදනීය කම්ම කියන්නේ. රජයෙන් දෙන දෙයක් කාලා අර පබාලා අනර්කොලිලා වගේ තමන්ගේ බඩගෝස්තරය රැකගත්තානම් ඉවරයිනේ

  2. Perera says:

    නලු බට්ටගෙ ගරු රඟපෑම්.

  3. Danu says:

    නොදෝකින් මූ වගෙ ගෝතයෙක්

  4. ගොනෙක් says:

    මේ වගේ කිච වෙන ගොනෙක්, මිනිහෙක් විදියට ඉපදුනේ කොහොමද කියල මට තවමත් ප්‍රශ්නයක්.

  5. David Milli-banda says:

    Muge jathaka poddak check karala balanna wenawa, moooooooooooooo sri lanka kaarayekda kiyala?

  6. David Milli-banda says:

    Muge jathaka poddak check karala balanna wenawa, moooooooooooooo sri lanka kaarayekda kiyala?

    Ratee arthikaya kada wetila. Minissu matha bara patawila…… wena katha karanna deyak nathiwatada?
    UNP eka bankaloth. Chanda viyaparaya geniyanne Batahiren?

  7. Anslam says:

    Dista bamma wedaniya papaya e welema padisan dunna buruwata

  8. දිට්ට ධම්ම වේදනීය කම්ම කියාගෙන් පොර ටෝක් දුන්නම ඔහොම තමයි වෙන්නේ. අනේ මේ ගොනා ගොන් ටොක් දෙන එක නවත්තන්නේම නැහැනේ.

  9. Nimal R says:

    I don’t understand why the media is giving so much publicity to bull talks of this idiot. He is only an actor but not a politician.

  10. Alapaluwa says:

    මුවගේ නොදන්නා ගස්ගේම්බෙක් තව මෙලොවට පාහළවි නොමැත ඇත.මුවගේ නොදන්නා දේවල් කරන්න ගොස් ඇන ගත අමන තකතීරු පොල්බුරු හරකෙකුට අපි බත් වෙනුවට මොනවද කවන්න අවශ්‍ය වන්නේ???

Main News