රන්ජන් මෙට්ටයක් ඉල්ලයි.. මෙට්ට ඉල්ලන්ගේ වෘෂණ කෝෂ තියාගන්න බව හිරුණිකා කියයි..

January 19, 2020 at 3:24 am | lanka C news
රන්ජන් මෙට්ටයක් ඉල්ලයි.. මෙට්ට ඉල්ලන්ගේ වෘෂණ කෝෂ තියාගන්න බව හිරුණිකා කියයි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදා ගැනීම සඳහා මෙට්ටයක් ඉල්ලා තිබේ.

ඒ අනුව ඔහුගේ සුව දුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය ආධාරකරුවන් විසින් සැපපහසු මෙට්ටයක් ඔහු වෙත ගෙන ගොස් ඇත.

නමුත් බන්ධනාගාර නිලධාරින් විසින් එය ආපසු එවා ඇත්තේ බන්ධනාගාරයට ඒවා ගෙන යාමට අවසර නැති බව සඳහන් කරමිනි.

පසුගිය රජය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙට්ටයක් ඉල්ලූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ මෙට්ට ඉල්ලව්වේ වෘෂණ කෝ්ෂ තබා ගැනීමට බවයි.

220 views

11 Comments to “රන්ජන් මෙට්ටයක් ඉල්ලයි.. මෙට්ට ඉල්ලන්ගේ වෘෂණ කෝෂ තියාගන්න බව හිරුණිකා කියයි..”

  1. Sinhala Bandaa says:

    හිරුනිකා HIV ආසාධිතනම් කලයුත්තෙ ඇය අඩුම තරමින් නිවාස අඩස්සියේවත් තබා ගැනීමයි. හිරුනිකා නිදැල්ලේ සිටිනවා කියන්නේ මුලු රටටම ඉක්මනින් මේ රෝගය පැතිරෙනවා කියන එකයි. සෞඛ්‍ය බලධාරීන් මේ පිලිබද විශේශ අවධානය යොමුකලයුතුයි.

    • Saman says:

      හිරුනිකාට AIDS හැදුන කියන්නේ ඔය ගෑනි මුලු රටටම බෝකරනව කියන එක තමා .

    • ගොන් බයියා says:

      හිරුනිකාට hiv ආසදනය වුවේ නාමල්ගෙන් බැවින් මේවනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයම ඒඩ්ස් ආසාදිත පුරයක් ලෙස නම් කල යුතුය

    • Ruwan says:

      හිරුනිකා මේ වගේ වනචාරී වැඩ වලට පුරුදු උනේ ගොන්ජ කියන ආකාරයට දෙමාපියන් ගෙන් උරුම උන ජාන වලින්.

  2. මරදන්කඩවල වජිර බුද්දි හිමි says:

    කලකම් පලදේ කියන්නෙ ඕකට තමයි.
    ගම්මන්පිල මැතිතුමාට කල අපහාස තම පිලටම ආපහු ආව ලස්සන!

  3. Ranmal says:

    Why is Hirunika so dirty, malicious, hateful and ugly in her comments about the opposition party members. Surely, Hirunika has been voted to power by her stupid and idiotic electorate voters to do some good service to the people of her electorate and the people of this country and not to engage in wild, dirty, malicious talks like this like a witch from the Hell – like a devil from ‘Narakadiya.

  4. MD says:

    APA RATA ARAKSHA KARANA SIYALU DEWIYANI SIYALU LAKWASI DARUWAN RANJAN,HIRUNIKA,PIUMILA WANI PAPARATHAYANGEN BERA ARAKSHA KARA DETHWA!THERUWAN SARANAI!

  5. හරුනිකා says:

    රංජන්ගේ වෘෂන කෝෂ වල අවුලක් නෑ. මම හොදට පරීක්ෂා කර බැලුවා. ඒ ක දැක්කම ආස හිතෙනවා උරන්න.

  6. ....පව් දෙය්යා...ඕක මම දැකපු රස කරපු එක මෙට්ටේ තියන්න එපෝ..මන් එනවෝ... says:

    පව් දෙය්යා…ඕක මම දැකපු රස කරපු එක මෙට්ටේ තියන්න එපෝ..මන් එනවෝ…

  7. Saradiel says:

    දුප්පතාගේ හිතවතාට මෙට්ට මොන කෙහෙල් මලකටද

  8. Siri Jayawickrama says:

    Please treat him as a human. If he wants a metress to sleep, give him. it is nothing to do with what he has done