රන්ජන් මෙවර උසස් පෙල විභාගයට ලියයි.. ඉන්පසු නීතීඥයෙක්..

July 17, 2019 at 10:40 am | lanka C news
රන්ජන් මෙවර උසස් පෙල විභාගයට ලියයි.. ඉන්පසු නීතීඥයෙක්..

එන අගෝස්තු මාසයේ දී තමන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය හා ක්‍රිස්තියානි ආගම යන විෂයන්ගෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් උසස් පෙළ විභාගයට තමන් පෙනී සිටින්නේ දෙවැනි වරට බවත් ඔහු පවසයි.

උසස් පෙළ විභාගයට තමන් පෙනී සිටින්නේ උපාධිය හැදෑරීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් උසස්පෙළ විෂයන් තමනට ඉගැන්වීම් සඳහා ප්‍රවීණ ගුරුවරුන් කිහිපදෙනෙක් නිවසට පැමිණ උගන්වන බව ද කීවේය.

තමනට විරුද්ධව නඩු ගණනාවක් ඇති නිසා ඒවාට මුහුණදීමේදී අධික නීතිඥ ගාස්තුවලින් ගැලවීම සඳහා තමන් නීතීඥවරයෙකු වී තමාගේ නඩුවලට තමාම මුහුණ දීමට සිතු බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

48,039 Viewers

44 Comments to “රන්ජන් මෙවර උසස් පෙල විභාගයට ලියයි.. ඉන්පසු නීතීඥයෙක්..”

  1. Dev says:

    Lankawe thawath gon kramayak
    upadiyak hadaranna A/L ona kiyana eka

    ona ekek private egenagena Degree eke exam pass wenawa nam mokatada A/L

    mewa kawadda wenas wenne

    • Shone in Australia says:

      මුගෙ මුහුණ දැක්කාම පේනවා මොඩ තකතිරැවෙක් කියලා,පොඩි පොන්න ගතියකුත් පේනවා,මුවගේ හරකකුට ඊලඟ ජංදේයේදි බඩ කට පුරා දෙන්න මහප්නතාව බලන්ඉන්නවා.

      • ජසයා says:

        පාස්වෙන්න පුළුවන් වෙයිද මන්දා???? අඩු ගානෙ S තුනක්වත් ගත්තොත් ලොකු දෙයක්.

      • ජසයා says:

        පාස්වෙන්න පුළුවන් වෙයිද මන්දා???? අඩු ගානෙ S තුනක්වත් ගත්තොත් ලොකු දෙයක්…

    • kawinda says:

      vibhaage iwarawenakota naduth iwarawela thiyei. kauru kauruth dena lanu kana gonjek bawa kauruth dannawa. thu nodakin ponna kata.

  2. doon says:

    පිරිමි ගණිකාවක් , මුගෙන් මීට වැඩ බලාපොරොත්තු විය නාහක , නාකි ගෑනු චුන් කිරීම හැරුනුකොට

  3. Saradiel says:

    විභාගයට ක්‍රිස්තියානි ආගම බලලා මල්ලෙන් පැන්නා

    • Godaya says:

      Meyata one meya Christhiyani kiyala pennala meyage jara wada okkoma Christhiyani ayage godata dala Sinhala Baudhdha-Christhiyani bedayak athi karanna. Meyage athi Christhiyani kamak naha.

    • Tommy says:

      ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ.
      ඒක උගෙ ආගම.
      මොකක්ද ඒකෙ තියෙන අවුල?

      • Saradiel says:

        අවුලක් නැහැ ඔහු අන්‍ය ආගම් වලටත් ගරු කරනවා නම් විශේෂයෙන් වසර 2600 පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කිරීමේ වැලකි බෞද්ධ සංඝයාවහන්සේලාට ගරු කල යුතුයි

  4. පොඩි මල්ලි says:

    ඹ්ක ලියන්න කලින් මොන්ටිසෝරි පල…

  5. ඉතින් අයියේ ඔය නඩු දාගන්නේ නැතිව දන්න රඟපෑම කොරගෙන හිටියනං ඉවරනේ.. ඒ කියන්න ඊට වඩා ලාභ ප්‍රයෝජන ඇති මේ කවට දේශපාලන රැකියාවෙන්. ගෘහ සේවිකාවන්ගෙන් පටන්ගත්ත ඔහේ.. දැන් උසාවි, පල්ලි, පන්සලුත් සුද්ද කරගෙන යන්නෙ අමුතුම ගමනක් නේ.. UNP එකේ සමනල පාලනය තියෙනකං හොඳා ඉතින්. හැබැයි ඉතින් කොරපු වැඩකුත් නැති එකයි ප්‍රශ්නේ..

  6. සනත් ඉතාලිය says:

    එහෙනම් ගොන්ජගෙ නඩු ටික තව අදුරුදු 25 කට පස්සට යවමු මොකද මේ ඔලමොට්ටලයට උසස්පෙල 10 ක් වත් ලියන්න වෙයි

  7. Dileepa Rupasinghe says:

    Ela kollek ne oya Ranjan ayya. Lawyer fees gewanda oney naa kata sanwara kara gaththaanam. My best wishes!

  8. පොරමෝලා says:

    ඔන්න ඒකෙන්ම තේරෙනව නේ මේකා තාම ක්‍රිස්තියානි ආගම ගැන දන්නෙ නෑ

  9. siri says:

    mekath muge pachayak, mulin O/L passwel idin A/L karanna, ethakota umbata 75 vithara wevi danatamath muta 65 vithara wenawane.

  10. රටට හිතවත් says:

    A /L ලියන්න කලින් මුන්ද “හෝඩි පොත” කියවන්න එපා යැ! ඕo අපි දැන් නෑ, “සාමා, අමර ගස යටට එන්න” ඉඳලම එන්නවෙයි!! නැත්නම් මුන්දැට F 3 වත් නෑ, ෂුවර්!

  11. මැදමුලනෙ මුත්තා says:

    අධිකරණයට අපහාස කිරීමෙි නඩුව ලඟදීම විභාගයට ගන්න නිසා මූට විභාගයට ලියන්න වෙන්නෙ වැලිකඩ හිරගෙදර ඉඳන්. නඩුව විභාග කරන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසා ඇපිල් කරන්නත් බෑ. හිරේ ගිය එවුන්ට නීතිඥයින් වෙන්නත් බෑ.

    • බන්ඩා says:

      ශේෂ්ඨාධිකරණයෙ උනත් ඕනා කෙනෙකුට තමා වෙනුවෙන් පෙනී සිටින්න පුලුවන්. නීතිඥයෙක් වෙන්න අවශ්‍ය නැහැ.

      • මර්වින් සිල්වා says:

        ඒක අපි දන්නවා බණ්ඩො.
        ඇයි මූම කියන්නෙ නීතිඥයෙක් වෙන්න ඉගෙන ගන්නෙ උසාව්යෙ කතාකරන්න කියල.
        එහෙනමි උඹම කියපං මුගේ නඩුවට ඌටම පෙනීඉන්න කියල.

      • Kadiya says:

        ඒක හරි. 71 මහ නඩුවේදී රෝහණ විජේවීර තමන් වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාමත් හරවත් තර්ක ගෙන හැර පැවා. ඒ අද සිටින මන්ද බුධික JVP පිම්පියෝ වගේ නොවෙයි. රන්ජන් උසාවියේ දැන් තිබෙන නඩුවේ තීන්දුව අනුව අවරුදු 10 කට හිරේට නියමයි. ඔය කාලය තුල A/L, උපාධි, පශ්චාත්භාග උපාධි ආදී ඕන එකක් කරන්න පුළුවන්.

  12. ලෙබ්බේ says:

    Ado uba O/L wada kiyak pasda ?

  13. කිංග් says:

    අර සජිත්ටත් කියපිය O/L ලියලA/L ලියල එන්න කියල.

  14. Boo says:

    තව දවස් කීපෙකින් කියයි, එයා නීති විභාගේ පාස්වෙලා, ඊට පස්සේ මහේස්ත්‍රාත් කෙනෙකුත් වෙලා, එයාගේ නඩු එයාම අහල විසඳනවා කියල.

    එහෙම බැරිවුනොත්, වෙන විභාගයක් කරලා බන්ධනාගාර නිලධාරියෙක් වෙලා, තමන් හිරේ ගියාම එහෙදි තමන්ම තමන්ව බලාකියාගන්න තත්වෙට එනවා කියලා කියයි.

    • Rata Wenuwen says:

      මූ නීතියත් මස්සබාල්දු කොරොන්න යන්න, ඕවා රනිල් හාමුගෙ ගැට

      • ගොන්ජා says:

        ඒ ඔක්කොම බෑරි උනොත් O/L විබාගෙ ආයි ලියලා ෆේල් වෙලා ජනාධිපති කමට ඉල්ලනවා.

  15. වැඩ්ඩා says:

    OL ප්‍රතිඵල කොහොමද දන්නෑ. ඒකත් ඕනෙ නේද

    • LAKWESIYO says:

      Not only a Lawyer, even if he becomes a professor ,the people would not care him , if he does not know how to respect the country’s traditions and long standing culture.

  16. බන්ඩා says:

    තමාගෙ නඩු වලට පෙනී සිටින්න නීතිඥයෙක් වෙන්න අවශ්‍ය නැහැ. නීතිඥ පට්ටම ගැලෙව්වට පස්සෙත් නාගානන්ද මහත්තය ඔහුගේ නඩු වෙනුවෙන් පෙනී සිටිනවා.සිටිනවා.
    විභාග පාස් කලාට බුද්ධිය දෙන්න බැරි බව ගොන්ජ දැන ගත යුතුය්.

  17. ,Ariyathilaka says:

    මේ විභාගය ලියන්නෙත් රටට සේවයක් කරන්න නොවේ. තමන්ට ඇති අපරාධ නඩු, සිවිල් නඩු වලින් බේරෙන්න. තමන්ට සේවය කර ගන්න. විභාග වලට පාඩම් කරන්නයි, වැටිච්ච නඩු වලින් බේරෙන්නයි සිතනවා හැර ඇමාති කමෙන් රටට, ජනතාවට සේවයක් කරන්න තරම් වේලාවක් දැනුමක් නැහැ නොවැ! ජනතාව පිං පඩි ගෙවනවා…රටට ඇමැති මණ්ඩලයේ මෙහෙමත් අය තියාගෙන ද රට සංවර්ධනය කරන්නේ. මිස්ට(ර්) ක්ලීන්ගේ ගෝලබාලයන්ගේ තරම පෙනේද? එක්සත් ජාතික පක්ෂයට ගිය කලක්!

  18. RDA සේවකයෝ says:

    ඉතාමත් වැදගත් වැඩකළ හැකි අමාත්‍යාංශයක් ලැබී තිබියදීත් මොහු මහාමාර්ග අමාත්‍යාංශයට පැමිණෙන්නේ නැහැ. ඡන්දදායකයින් පැමිණ මුළු දවසම රස්තියාදුවී ආපසු යනවා. ඉතාමත් කලාතුරකින් අමාත්‍යාංශය⁣ට පැමිණියත් එදිනට කොහේ හරි අහිංසකයෙක් ගෙනැවිත් ඔහුට සල්ලි කීයක් හරි දී ෆොටෝ අරගෙන Facebook හෝ පත්තරවල පලකිරීම පමණක් කරනවා.
    මොහුගේ කාර්ය මණ්ඩලයේ අය කියන්නේ
    ” මාව පොදු අපේක්ෂයා මෙන් සඟවා තබන්න” කියා රන්ජන් ඔවුන්ට කියන බවයි.
    අනේ මෙහෙමත් ඇමතිවරැ.

  19. UNP-GALIBBA says:

    නලුකමේ හිටියානම් තමන් ගේ තත්වය සහ නඹුව තියාගෙන ඉන්නවා ලංකාවේ මජර දේෂපාලනයට ඇවිත් අනුන් ගේ රෙදි හොදන්න ගොස් පාච්චල් වෙනවා????

  20. Tngo says:

    Meath Namal baby lewa vidayta liwoth pass wei natnam Abe saranai, habi primi gankak nisa badu sure nehe

  21. MD says:

    sihaluni me kapati,kairatika,wachalaya dodawana basa api hodin terum gata utui.niwena pahana antima mohate hodata eliya denawa.api iwasumu

  22. Jayawardane says:

    Muge dath tika galawanna lankawe kawruwath nedda? Ayi muta ochchra baya?

  23. Saman Adikari says:

    Let Kalo Fonseka to teach you for GCE(Ad) level examination.? Ranjan has no credibility and confidence of routine of educations. Knowledge cannot gain from Examination by itself.
    Be members of UNP do NOT need level of education at all? Look at R. Premadasa and Maithripala Sirisena are Not Educated , but by support of UNP leadership two of become President of Democratic Socialist Republic of Sri lanka. Ranjan is most suitable Party in Lanka. Because your Cousin sister of CBK also support for UNP.

  24. chamara says:

    AL වත් පාස් නැති හරකෙක් වෙන්න ඕන කියල මන්නම් කල්තියා දැනගෙන හිටිය. UNP එකේ වැඩිහරියක් ඉන්නෙ මුන්වගෙ රටහරක් තමා. මුන් නෙ මේ ආර්තික විද්‍යාව ගැන කතාකරන්නෙ. මුන්වගෙ උන් පර්ලිමෙන්තුවට ගියහම රටට කෙලවෙන අරුමයක් නෙවෙයි.

  25. bombili says:

    Why not get the Phd straight away, like our learned friend DR MADAVI SILVA. Can arrange it for you, just pay the money from that funny ‘foundation’ (of bribe money) then you get your nice framed certificate.

  26. Jaraa Nettuwaa says:

    මූ නූගතෙක් උනත් තමන් නූගත් බව දන්නවා. ඒක ලොකු දෙයක්.

  27. TNA says:

    225 en tamanta gce (a/l )naha keewa ekama metta moo tama.

  28. pilath says:

    Kahareddata muwawela mun karana ketha weda elikaranna obata thawa shakthiya labewa !! Ranjan oba weerayek !!

Main News