රන්ජන් යලිත් ගස්.. බන්ධනාගාරයෙන් හමුවූ දුරකතනය ඔහුගේ.. ඊසිකෑෂ් මගින් ලක්ෂ 05ක් දී ගෙන්වාගෙන…
March 17, 2021 at 10:40 am | lanka C news
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ නවීන ජංගම කරපු දුරකථනය එම බන්ධනාගාරයේ සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්රීවරයාගේ බව හෙළිවී තිබේ.
රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ මන්ත්රීවරයා විසින් කිසියම් පුද්ගලයෙකුට ඊසිකෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා එම දුරකතනය ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.
ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම වරද තහවුරු හොත් රාමනායක මන්ත්රීවරයාට බන්ධනාගාර පනත අනුව ක්රියා මාර්ග ගැනෙනු ඇතැයිද ඒ මහතා පැවසීය.
Seenu bothale bima watilaaa ….!!!
Seenu bothale bima watilaaa ….!!! Kelani pansale Hamuduruwo Dhathu paha karanawaa unnansege Colomba inna hora ganige wan gediya uda wadi welaa…!!! Satakayo buriyaani gilonawaa. Rate gas kapanna awasara deelaa….? Harak marana eka nawaththanna Maraa theendu karalaa….? NEWS
යළිත් ගස් කියන්නේ එල්ලුම්ගස්ද? හිර ගෙවල් ඇතුලේ වෙන දේවල් කියන්න ගියොත් වෙනම site එකක් ඕන වේවි රන්ජා ගැන හොඳට බලාගෙන ඉඳපල්ලා ඌට වාතයක් ගියත් ඉකමනින් දාලා කොහොම හරි දුමින්දයාව එළියට ගන්න ක්රමයක් බලපල්ලා 🌞 එකට රංජා කිව්වොත් වෙන මුකුත් ඕනෙ නැහැ රංජා මාර මාකට්
We are citizens of Sri Lanka,we wanted that Ranjan Ramanayake of UNP’s could be life-time prisoner any location of Island. He is most eligible prisoner encouraged & promoted by Ranil & Sajith of New UNP of SJB and Old UNP of Ranil and Ruwan W…/
මේ වගේ දේවල් ඔප්පු කරන්න බෑ… ඒ නිසා මේ කේස් එක යටයනවා සහතිකයි
නිකන් රන්ජන්ට තඩි බානවා, ලජ්ජා නැති නිතිය, ආණ්ඩුව. පට්ට හොරු ආණ්ඩුවම, පාලනය කරන පවුල් හිටං. හිරේ ඉන්න ඕන උන් නෙමෙයි හිරේ ඉන්නේ. ඕවට ගෙවන්න වෙයි කවද හරි.