රන්ජන් යලිත් පුරුදු සෙල්ලමේ.. හතර වටේ බබාලාට අමතමින් සියල්ල රෙකෝඩ් කරයි..

February 27, 2020 at 10:32 pm | lanka C news
රන්ජන් යලිත් පුරුදු සෙල්ලමේ.. හතර වටේ බබාලාට අමතමින් සියල්ල රෙකෝඩ් කරයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිට ඇප මත නිදහස් කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස ලබා ගත වූ කාලය තුළ සිය හිතවතුන් බොහෝ දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇත.

තමන් ලබා ගන්නේ සියළු ඇමතුම් පටිගත කරන බවද ඔහු ඊයේ දිනයේදීම සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් කිසිසේත්ම දුරකථන සංවාද පටිගත කිරීම කිසිසේත්ම නොනවත්වන බවයි.

එමෙන්ම ජංගම දුරකථන සංවාද පටිගත කරන ලෙසත් හැකිනම් වීඩියෝගත කරන ලෙසත් ඔහු සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.

44,598 Viewers

10 Comments to “රන්ජන් යලිත් පුරුදු සෙල්ලමේ.. හතර වටේ බබාලාට අමතමින් සියල්ල රෙකෝඩ් කරයි..”

  1. siri says:

    may kalakanniyata suwakaranna bari ledak thiyenne muwa mulinma angoda yaviya yuthui.

    • Sinhala Bandaa says:

      මේ කාලකන්ණි සල්ලාලයාට මොන පක්ශයෙන් නාමයෝජනා දුන්නත් අපට පක්ශය අදාල නැත. ඒ පක්ශයට කිසිම බෞද්ධයෙක් මූට චන්දය දෙන්නේ නැත. මූ වෙනුවෙන් කතා කරන එකෙකුටවත් සිංහල බෞද්ධ චන්ද නොමැත. යශෝධරා දේවියට අපහාස කරන හඩ පටය නැවත නැවත ප්‍රචාරනය කරන මෙන් හිරු සහ දෙරණ යන රටට හිතැති නාලිකාවන් ගෙන් ilලා සිටිනවා.

    • Amaris says:

      පව් මේ කාලකන්ණියා මුලු රටටම ජෝකර් කෙනෙක් වෙලා . අර චිත්‍ර පටියක රගපාගෙන හිටියනම් අදටත් හොදට ඉන්නවා .අන්තිමට දඩාවතේ යන බල්ලෙකුට තියෙන තැනවත් නැතිවගියා. නිසි අද්‍යපනයක් නොලැබීම තමා මෙයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ මේ ඔහුගේ සැදෑ සමයයි ගෙවෙන්නේ. ඉදිරි ටික කාලයේදීවත් රටට කරදරයක් නොවී යහපත් පුද්ගලයෙකුවී සිටීමට වග බලාගන්ඩ.

  2. Chinthana says:

    Is gonjan still a MP. Can anyone respect as he a MP. ???

  3. Lolla says:

    Me gon thadiyage passen yana henchaiyo thawama innawa….usavi enakota muge passen duwanawa dakka….
    Me tharan kunuharupa kiyapu walaththeyek ekka selfy gahapu ganiyek uth dakka….
    Me rata maha sakkili ratak….man hithanne ne Gota nemei moka awath meka goda ganna puluwan kiyala…….

  4. මුගේ වලිගේ එස් ලෝන් බටේ දැම්මත් ඇදේ ඇත හරින්න බෑ...කියලා කප්පවා ගන්නවා... says:

    ගේ වලිගේ එස් ලෝන් බටේ දැම්මත් ඇදේ ඇත හරින්න බෑ…කියලා කප්පවා ගන්නවා… උරුමය දගගෙය පමණි.

  5. media says:

    “එමෙන්ම ජංගම දුරකථන සංවාද පටිගත කරන ලෙසත් හැකිනම් වීඩියෝගත කරන ලෙසත් ඔහු සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.” මූ පිස්සු වුනාට ඌ හිතන්නේ අනිත් අයටත් පිස්සු කියලා. හැබැයි මේ වල් බූරුවා පාර්ලිමේන්තු යවපු හරක්ගෙන් ඒ ඉල්ලීම කරාට අපිට ප්‍රශ්නයක් නැහැ.

  6. Wadurata dali[hiya labunaa wagey.kiayannney orkata thamaee.

    api alutin wadanak hadamu,>> Gon Ranjata phone akak labunaaawage.

Main News