රන්ජන් රාමනායකගේ ‘මායා’ මාධ්‍යවේදීන්ට පෙන්වීම නවතනු..
September 30, 2016 at 7:06 am | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘මායා’ මාධ්‍යවේදීන්ට පෙන්වීම අගමැතිවරයා විසින් වහා නතර කල යුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
Niyamai well said and done……….