රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..

June 30, 2018 at 10:32 pm | lanka C news
රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වියදම් කර ඇති බවට තමන් විසින් සම්පාදනය කරන ලද වාර්තාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සත්‍ය නොවන බව නිවුයෝක් ටයිම්ස්හි ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් කියා සිටී.

ඇය විසින් සිට ට්වුටර් ගිණුමේ සටහන් කර ඇත්තේ තමන්ගේ වාර්තාවේ මුලාශ‍්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් වෙනත් ආකාරයකින් පවසා ඇති බවත්ය.

රන්ජන් රාමනායක මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල වාර්තාව සදහා තොරතුරු ලබා ගත්තෙ පොලිස් අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවෙන් යයි ඇය සමග සිදු කල පැයක පමණ දුරකතක සාකච්චාවේදී කියා සිටි බවයි.

416 views

30 Comments to “රන්ජන් රාමනායක කියන්නේ ගල් පැලෙන බොරු බව නිවුයෝක් ටයිම්ස් කියයි..”

  1. Sapumal Bandara says:

    Ranjan oya saakachchawa pewethwuve Sinhala Bhasawenda nethnam Hindi Bhasawenda yanna denageneemata kemeththemi. Haru emathithuma Ingirisisyen katha karanawa mama nam asa netha. Asanta hari asai !

  2. අසීත says:

    මු අසූචි නාගෙන අනූන්ගෙ ඇගෙ ගාන්න බලනවා.මිනිස් කමට නින්දාවක් මෙ වගේ කාලකන්නි..මූ දෙශපාලනයෙන් නොව රටින් ද පන්නා දැමිය යුතුය.ඇග ඇති මොලය නැති අපතයෙක්.

    • බබා says:

      සුනාමි ආධාර කොල්ලයේ ඉඳලා මේ චීන ආධාර කොල්ලය දක්වා පර්සියා කලේ හොරකම. ඒකට උගෙ සියොලඟේම අසූචි.අහක ඉන්නවුන් අසූචි ගාගන්නෙ ඇයි?

  3. බන්ඩා says:

    වචනෙන් වචනෙ තේරුනාට ගොන්ජට ඉන්ග්ලිෂ් කොම්ප්‍රිහෙන්ෂන් බැහැ. ඉතින් මූ වාක්‍යයක තේරුම වැරදියට වටහා ගන්නවා.

  4. NAK says:

    D.B.S.Jeyaraj said Keshap told former President poin blank that Gotabhaya is a no ..no for the next presidential election.
    If that is so Keshap should have the balls too to say so in public instead of beating around the bush!

  5. NAK says:

    Gonja getting muck bath is not news anymore!!!!

  6. NAK says:

    Gonja getting a muck bath is not news anymore !!!!

  7. asela says:

    No one should take any note of this joker Gonja. Whatever he says and he does has become a joke

  8. KAMAL says:

    lankawata lajjja koranna epa tomiyo. palawan gihin natum natapan rata kanney natuwa.මූ දෙශපාලනයෙන් නොව රටින් ද පන්නා දැමිය යුතුය.
    තොපිවගෙ මහා බැන්කු කැඩුවේ නැහැ බොල , තොපි හොරා කැවේ මේ රටෙ සල්ලි, මහින්ද මහත්තයා රටට ගෙනාවේ විදේශ විනිමය. කොහෝමද උඹෙ කක්කා මොලේ