රන්ජන් රාමනායක දිවුලපිටිය එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරේ…
October 30, 2017 at 4:40 pm | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇත.
ඒ වෙනුවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පත් කර ඇත.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා රත්මලාන එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පත් කර තිබේ.
අද සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති නව ආන සංවිධායකවරැුන් පත් කිරීමේදී මෙම පත් කිරීම් සිදු කර ඇති අතර සංවිධායකවරැුන් 34 දෙනෙකු එහිදී පත් කර ඇත.
මෙවන් අවංක, එඩ්තර, බුද්ධිමත්, දූෂණ විරෝධී, සුපිරිසිදු චරිතයකට හිමි, යකෙකුටවත් බය නැති, අනාගත රාජ්‍ය නායක තනතුරට සෑම අතින්ම සුදුසු කම් සපිරි, අපේ රංජා තුමාට කරපු කැපිල්ල තරයේ හෙලා දැකිය යුතුයි. හෙට උදේ ලිප්ටන් වටරවුමට හා කොටුවේ ඉස්ටේසම ඉදිරියට සියල්ලෝ පැමිනෙත්වා….
ඕක කරගන්න තමා පහුගියකාලේ රන්ජන් උඩ පැන්නේ. තමන්ගේ තරම නොදැන ඕනවට වැඩිය පිම්බෙන්න ගිය ගෙම්බට වුන වැඩේ තමා මෙයාටත් වුනේ. පුලුවන්නම් ස්වාධීනව ඉල්ලලා පාර්ලිමේන්තුවට මීළඟ සැරේ එමු බලන්න.
ආසන සන්විදායක කමින් අස්කරල පක්සෙ නියොජ්ජය නායක කරන්න හදනව ඇති…. යහපාලනයට කඩේ ගිය මූට පුදුම සනීපයක් ඇත්තෙ….
pohottuwatanm poncyo apa………….
The best place for him is either TNA or JVP.
patta okawa elawanna ne lankawenma
ඇයි ඉන්න පොන්සියො ටික ඇතිද ?
අහෝ ගොන් රන්ජා නෝ දිටි සිරිකොත, ඉස්සා කපෝතියි.
කරපු මගුලකුත් නෑ ….. ගොන්ජගේ පළුවකුත් නෑ….
ගොන්ජා කඩේ ගියා මදිවට ඉල්ලගෙනත් කාලා , ගොන්ජෝ ‘හු’ .
කලා හමාරයි
Pathetic man supposedly an anti corruption leader who can’t raise his voice against the CB scam and the Big CB thief. The idiot addressed the thief Arjuna Mahendra as Sir in public in front of TV cameras. What more do we have to say about this boneless psychopath
Moreover, Gonja him-self was caught red-handed when he smuggled a TV from the airport
duty-free shop without paying duty.
ඊළඟ ඡන්දෙදි අපි කරන්න හිතා හිටි දේ ඒ ගොල්ලො කලා.දැන් පලයං ගොන්ජො දෙමළ සන්ධානෙට,,,,
Mahindata hora Kiyapu hemotama wena de meka tamai.
අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ රන්ජ දිව්ල පිටියෙන් බෙට්ට දැම්මවගේ ඇත හැරියා නෙ. පව්.. අනේ රන්ජෝ උබට කාලෝ මාමගේ පිහිටවත් ලැබේද? රේල් පාරේ යකඩ කන්න ගිහින් මුට උණු දෙයක්.