රන්ජන් රාමනායක රෝහල්ගත කරයි..

June 28, 2021 at 3:50 pm | lanka C news
රන්ජන් රාමනායක රෝහල්ගත කරයි..

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ.

ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහු දින කිහිපයක් කරාපිටිය රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබීමට නියමිතව ඇත.

132,092 views

17 Comments to “රන්ජන් රාමනායක රෝහල්ගත කරයි..”

  1. අනිත්‍ය නිසා දුක says:

    මෙතන කමෙන්ට් දාන බෙලහීනයන්ට හොඳට බඩු ගහන රන්ජන් සමග ඇත්තේ ලිංගික ඉරිසියාවක් බව පෙනෙ.

  2. මොන අමාරුව තිබුනත් කිසිම සමාවක් දෙන්න එපා . ලංකාවේ නීතිය විහිලුවක් කරගත්ත, නීති වෘත්තිය හෑල්ලුවට ලක්කල මේ කාලකන්නියා හිරේ ගත කල යුතුයි

  3. Shelton Fernando says:

    Mo’da harak relata mewwa thamai choon. Rata ballata giyath umbalata gaanak haha. Umbalagey vafinna o’na shaapa thamai ratatat hens gala thienne. Dan vath Dana ganiv.

  4. දණිස්ස පෙන්නල තව ටිකක් ඉහලට ෆෝන් එක අල්ලාවි....බලාගෙනයි. says:

    උසස්වීමක් ඕනැ දොස්තරස් ල නෝනලා ඉන්නවනම් ඔන්න පින. දීපල්ලා අංකය.ෂූවර් වැඩ.

  5. අල්ලා says:

    ඕකත් චිත්‍රපටියක් වගේ රඟපාපාන්….!!!! තිරයේ වීරයා… වැඩ බැරි ටාෂන්…

Main News