රන්ජන් ලග මගේ හඬපටත් තිබේදැයි දන්නේ නෑ..- කතානායක

January 24, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් ලග මගේ හඬපටත් තිබේදැයි දන්නේ නෑ..- කතානායක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට ගබඩාවේ තමන්ගේ හඬ පටද ඇති දැයි තමන් නොදන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් තමන් ඔහුට වැඩිපුර කතා කර නැති බවත් තානායකවරයා පැවසීය.

හඬපට පාර්ලිමේන්තුවට භාර දෙන බව කීවද මේ වනතෙක් රාමනායක මන්ත්‍රීවරයා විසින් මෙතෙක් ඒවා භාර දී නැති බවද කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

රාමනායක මන්ත්‍රීවරයා සභාගත කරන බවට පැවසූ හඬ පට සම්බන්ධයෙන් කළ විමසීමකදී කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

19,484 Viewers

8 Comments to “රන්ජන් ලග මගේ හඬපටත් තිබේදැයි දන්නේ නෑ..- කතානායක”

  1. No Brainer says:

    ඔබ තුමාටත් කේපු අරින්න කථා කලාද කියලා හොඳට මතක් කරලා බලන්න කථානායක තුමෝ……….

    • ඩපයා says:

      ගොන්ජා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න නාකින්ට පඩ යන සද්දේ රෙකොර්ඩ් කොරන් හිටපු හඬ පටියක් හම්බුනා කියලා කොහෙවත් තාම නං දැක්කේ නැහැ නේද බන්..

      • No Brainer says:

        ඇත්තමයි බං, ගොන්ජා ගැන සමහරු හිතාගෙන ඉන්නෙත් හිරිමල් කොලු ගැටයෙක් කියලා නොවෑ

  2. kawinda says:

    methuma den baye inne. kiyapuwa mathak wela..

    • Rata Wenuwen says:

      උඩ ගෙඩි දුන්නේ ගොන්ජා හට මේ කරු ම,
      බේරෙන්නට හදයි සුදු ඇඳගෙන මේ නරු ම,
      කරු ම පාපේ ලන්වෙනවා ලහි ලහි ම
      අස්වී ගෙදර පල කෙළවර අත ලඟ ම

  3. මොකද නැත්තේ තියෙනවා Back side or Front side .. says:

    මොකද නැත්තේ තියෙනවා Back side or Front side .ඉස්සරහ දත් කුට්ටම නැතුව පාර්ලිමේන්තුවෙන් පිටට එන්න දඩාලින් කිව්වද?

  4. පුහුල් හොරා රරෙන් දැනේ....ඊටත් වඩා says:

    පුහුල් හොරා රරෙන් දැනේ….ඊටත් වඩා ලොක්කෝ උබත් කුඩු කැවා නේද?

  5. රංජා says:

    දින 52 කාලයේ තොට වැසිකිලි යන්නෑ කියලා මට කතාරපුවා දැං මතක නැත්ද ?

Main News