රන්ජන් ලග ලග පච විදී.. උණු උණු වීඩියෝ මෙන්න.. [Video]
July 1, 2018 at 10:14 pm | lanka C news![රන්ජන් ලග ලග පච විදී.. උණු උණු වීඩියෝ මෙන්න.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/45456465.jpg)
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක් වියදම් කර ඇති නිවුයෝක් ටයිම්ස්හි ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් වාර්තා කර ඇත්තේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් ලද තොරතුරු මත යයි කලින් පැවසූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් එවන් ප්‍රකාශයක් නොකල බවයි.
රන්ජන්ගේ මුල් ප්‍රකාශය ප්රතික්ෂෙප කරමින් මරියා අභිබබ් සිය ට්වුටර් ගිණුමේ සටහන් කර තිබුනේ තමන්ගේ වාර්තාවේ මුලාශ්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් විකෘති කර ඇති බවත්ය.
මේ අනුව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඉතා සුළු කාලයක් තුල එකම කාරණාය වෙනුවෙන් පරස්පර අදහස් ප්‍රකාශ කර ඇත.
මු අසූචි නාගෙන අනූන්ගෙ ඇගෙ ගාන්න බලනවා.මිනිස් කමට නින්දාවක් මෙ වගේ කාලකන්නි..මූ දෙශපාලනයෙන් නොව රටින් ද පන්නා දැමිය යුතුය.ඇග ඇති මොලය නැති අපතයෙක්
ලොකු පිනක් කාට හරි පුළුවන් නම් ගොන්ජට මල් තියන චිත්තයක් දෙන්න ඇද ගන්න. මරිය කඩේ ගැනු මිට වැඩියේ හොදයි.
තව ඉතුරු වෙලා තියෙන්නේ මස 18 යි මහජන බදු වලින් ගන්න පඩියට ඒ ටිකට වත් රටට ජනතාවට වැඩක් කරපිය ගොනෝ. මුන් කරන්නේ අනුන්ගේ රෙදි හොද හොද ඉන්න එක විතරයි. මෙහෙමත් හරක් කොච්චර රෙදි හෙදුවත් අපිට වැඩක් වෙන්නේ නැහැ. තොපි තොපේ චන්ද දවසින් දවස එකින් එක අඩු කර ගන්නවා මිසක්. මහා එකා කොලු කාරයත් එක්ක දැන් හැම තැනම හිට්ලර් කියා කියා යනවා කරන දේකුත් නැහැ ප්‍රතිපලයකුත් නැහැ. කුණු දතා සහ ආලපළුවා දස අතේ පච කෙල කෙල ඉන්නවා කොමිස් පාරක් ගහන්නේ කොහෙන්ද කියල බලබල. තව අට පාස් එකෙක් උසස් පෙළ පාස් STF නිලධාරීන්ගෙන් සැලුට් ඉල්ලනවා. එකෙක් නිදන් හාරනවා. තව එකෙක් වතුර බොනවා පුතත් එක්ක වොඩ්කා බෝතල් වල දාගෙන. වැන්දබු ගැනියෙක් ජම්පර් අන්දන්න හදනවා මහා සංඝ රත්නයට. පළාත් සභාවකට වත් හරි යන්නේ නැති පිනා කලවැද්දෙක් දැම්ම අබුඩේ ගහනවා මුද හත් ගව්වක් තියාගෙන ජනාධිපති වෙන්න හුඅම්පියෙන් චන්ද 5,000 ක් අරන්. රටම කාපියව් තව මස 18 යි.
ගොන්ජන් හොරා…
Duty-free TV hora!
මොනවද මිනිහ බොගෙන් හොරකම් කලේ? බොගෙ පිරිමිකමද? දැක්ක දැක්ක තැන නැවෙන්න කලිනුයි ඕක හිතන්න තිබුනෙ.
foolish ranja does not understand as long as My3 is there, the rogues will be safeguarded
වැදගත් කාලෝ මාමාගේ කොලේ ඉරණ අපුරු බූරු බැණා .
Gonja alias parliament jokes. A statement made by a fellow who has not passed G.C.E O/L.
May ranga pamatath moota salli hambawenawada.
මූ නේද ටික කාලෙකට ඉස්සෙල්ල ගුරුවරියක් විවාහ කර
ගන්නා බවට පොරොන්දුවී, පසුව එය කඩකර ඇයව
අමාරුවේ හෙලුවේ?
ඔයාද ඒ ටීච? ඔයා බයවෙන්න එපා, මම වරදට සමාව දෙන්න කැමතියි.