රන්ජන් වැලිකට රැදවියන්ට ව්‍යායාම පන්ති දමා උගන්වයි..

January 21, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් වැලිකට රැදවියන්ට ව්‍යායාම පන්ති දමා උගන්වයි..

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එම බන්ධනාගාරයේ රැඳවියන්ට ව්‍යායාම් කටයුතු උගන්වමින් සිටින බව වාර්තා වෙයි.

ඔහු රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ‘පී’ වාට්ටුවේ රඳවා සිටින රැඳවියන්ට මෙසේ ව්‍යායාම් කටයුතු පුරුදු කරමින් සිටී.

මන්ත්‍රීවරයා විසින් තමන්ට ව්‍යායාම සිදු කිරීම සඳහා පෞද්ගලික ව්‍යායාම උපකරණ කිහිපයක්ම ගෙන්වාගෙන ඇති බව ද වාර්තා වෙයි.

156 views

13 Comments to “රන්ජන් වැලිකට රැදවියන්ට ව්‍යායාම පන්ති දමා උගන්වයි..”

  1. Abaran Seeya says:

    අනේ පව්. රටේ වැරදි කලත් ඒඩ්ස් නැති හිරකරයෝ එකත් හදා ගනියි.

    • Samel says:

      ගොන්ජෝ රටවටේම ගිහින් උබවගේ පුක් කාරයින්ට පන්ති දාපන් නිසියාකාරව ඒ කාර් ය කරන්නේ කියල.

      • john the baptice says:

        මෙතන කමෙන්ට් දාන බයියන් දෙමාපිය මුදලින් ජීවත් වෙන පුද්ගලයන්ය. ඒ නිසා රටේ ජීවන වියදම ගැන තෙරුමක් උන්ට නැත.

    • Amda says:

      රැඳවියනි…..මේකාගෙන් පස්චාත් භාගය රැකගනියව්

  2. Sakunthala says:

    මෙ කාලකන්නියාට ජෝක් දමන්නට ඉඩ දීම බරපතල වරදක් 8 පාස් නැති වනචරයා රටින් පිටුවහල් කල යුතුය

    • නාලක says:

      රටින් පිටුවහල් කරන්න කියන්නේ කොහෙ යවන්න ද? උඹලගේ සීයලාගෙන් උරුම වෙච්ච දූපතක් වත් තියෙනවද කොහේහරි?

  3. 🤣🤣🤣😄😄😄 says:

    හිරගෙදරද අද වර්ගීකරනය වෙලා ඇත
    හිරගේ මැතිඇමතිලට රජුන් සැපදී ඇත
    කිමට හිරගෙට යවනව මවා කියනු ඇත
    දඬුවම කසපාර නම් බදු ඉතුරු වනු ඇත

  4. කබලෙන් ලිපට says:

    අද ආණ්ඩුවත් ඇතුලුව තවත් අය එදා වේල හොයා ගන්නේ රන්ජන්ගේ හඬපට විකුණලයි.
    රට කබලෙන් ලිපට.

    • ගයිල් මාලා එන්න. says:

      තොපේ උන් විනාස කරලා ගිය රට එහෙම කරලා හරි එදා වෙලා හොයා ගන්නවා තොපි වගේ පුක නොදී ගොන්ජට.

  5. Niru says:

    This is useless news. The donkey wants to become popular among the prisoners.
    He wasted taxpayers money and still wasting more. Since he has not done a single useful thing for 41/2 years of becoming a minister get him to refund every cent

  6. Saradiel says:

    රැඳවියන්ට අබ සරණයි තවත් දුර කාලයක් ගොන්ජා නිසා ඉන්න වේවි

  7. Gone gota says:

    He is a great welcoming person in the community and not connected to corruption.
    I think he is having a great holiday their.

Main News