රන්ජන් වැලිකඩටද.. ගෙදරටද.. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරයි.. රාත‍්‍රියේ පොලිසිය ප‍්‍රශ්ණ කරලා..

January 5, 2020 at 8:40 am | lanka C news
රන්ජන් වැලිකඩටද.. ගෙදරටද.. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරයි.. රාත‍්‍රියේ පොලිසිය ප‍්‍රශ්ණ කරලා..

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවසේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසිනි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය විසින් මෙම සෝදිසිය සිදු කළේය.

බලපත්‍ර නොමැති ගිනි අවියක් හා ඒ සඳහා යොදන උණ්ඩ 127 සහ තවත් සැකකටයුතු ලේඛන කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට මන්ත‍්‍රීවරයාගෙන් ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.

201 views

14 Comments to “රන්ජන් වැලිකඩටද.. ගෙදරටද.. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරයි.. රාත‍්‍රියේ පොලිසිය ප‍්‍රශ්ණ කරලා..”

  1. බල්ලෙක් සින්හයෙක් කිරීමට දරනා වෑයමක්ද…?

    • සෝමෙ says:

      බලපත්‍ර රහිත පිස්තෝලයක්, රජයෙන් දෙන නිල ගිනි අවියෙ බලපත්‍රය 2016න් පස්සෙ අලුත් කරල නෑ. බොරු නිව්ස් දාන්න එපා.

  2. Nuwan says:

    He insulted the court system and all Judges by saying they take money. He said that twice or Thrice in public. He said it not as a slip of the mouth but as a well planned statement. He was part of NGO who wanted to destroy our court system and descredit judgements given by our judges so that they can bring in international judges to our country.
    SO RANJAN IS NOT A CLEAN INNOCENT BABY. he’s a fraud who needs to be chained and kept in prison for very long time for the benefit of this country

  3. Kevin says:

    නිකන් හාල්පාරුවෝ ෆෝර්ම් කරමින් විකාර කරන්නේ. ගියේ සිඩි එකක් හොයන්න, අන්තිමට ඒක නැති නිසා කෙසේ හෝ හිරේට ගන්න මොකක් හෝ පොටක් හොයාගත්තා කියන එක ඕන මෝඩයෙක්ට පේනවා..

    මේහෙම ගියොත් නම් පාවෙන චන්ද පාවෙලාම යයි වගේ.

    ජනාධිපති ලස්සනට වැඩ ටික කරන් යනවා ආන්ඩුවේ කවුරු හෝ කන්ඩායමක් ජනාධිපතිගේ නම කැත කරනවා මේ වගේ තුට්ටු දෙකේ වැඩ වලින්..

    • Ashu M says:

      මතක තියාගන්න රන්ජන් අත්අඩංගුවට ගැනීමත්, මංගල වෙනම ඡන්දේ ඉල්ලනවා කියන එකත් UNP මහමැතිවරණ Campaign එකේ කොටසක් කියල.

  4. aththa says:

    Rate wela thiyena lokuma aparadaya.

  5. ඩපයා says:

    මහා ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගෙවන ලංකාවේ පොලිසිය මහා ජනතාවට විහිලු සපයන ආයතනයක් වෙලා. අල්ලනවා, මාද්‍ය සංදර්ශනයක් තියෙනවා, අල්ලපු එකා මාංචු පිටින් රටටම පෙන්න කැමෙරාවට විරිත්තනවා, ඇප දෙනවා එලියට දානවා. අල්ලන්නේ ඇප දීලා එලියට දාන්න පුළුවන් වැරදි වලට විතරයී. නොදොකින්. මෙව්වා කොරන පොලිස් මැක්කෝ එලවන්නේ කවදද?

  6. ඩපයා says:

    මහා ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගෙවන ලංකාවේ පොලිසිය මහා ජනතාවට විහිලු සපයන ආයතනයක් වෙලා. අල්ලනවා, මාද්‍ය සංදර්ශනයක් තියෙනවා, අල්ලපු එකා මාංචු පිටින් රටටම පෙන්න කැමෙරාවට විරිත්තනවා, ඇප දෙනවා එලියට දානවා. අල්ලන්නේ ඇප දීලා එලියට දාන්න පුළුවන් වැරදි වලට විතරයී. නොදොකින්. මෙව්වා කොරන පොලිස් මැක්කෝ එලවන්නේ කවදද?

  7. මහින්ඳ පැරදිලා ගෙදර ගියාට පසු මු රිලවෙක් වගේ උඩ පනිමින් අරලියගහ මංදිරේ වැසකිලි වල පවා රත්තරන් අශ්වයෝ හෙව්වා මතකයි…

  8. Chandaprema says:

    මේක යූඇම්පියේ හා ආණ්ඩුවේ හවුල් වැඩකි. රනිල් හාමු ආවෙත් නැත. සජිත් මොල්ලියා ආවෙත් නැත. නීතිය ගැන මෙලෝ හසරක් නොදන්නා ආශුවෙක් එව්වේ වැඩේ තවත් අවුල් කිරීමටය.

  9. Kingsley De Silva says:

    Aiyo… MR and gang now running after such things…how they were talking to prior to coming to power. So much corruption…Aiyo…MR and gang better go and enter a circus….. sooo funny.

  10. Love nature says:

    මාලුවා නහින්නේ කට නිසා කියන කතාව බොරුවක් නෙමෙයි

Main News