රන්ජන් වැලිකඩදී හරීන් අතේ තර්ජනය කර එවයි.. හරීන් මාධ්‍ය හමුවේ බොරු කියයි..

January 16, 2020 at 10:32 pm | lanka C news
රන්ජන් වැලිකඩදී හරීන් අතේ තර්ජනය කර එවයි.. හරීන් මාධ්‍ය හමුවේ බොරු කියයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

හරින් ප‍්‍රනාන්දු, හේශා විතානගේ, පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මේ සදහා එක්විය.

මන්ත්‍රීවරුන් ආපසු එන ගමනේදී හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත කියා සිටියේ රංජන් රාමනායක මහතා සිරගෙදරදී සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් ඔහු තට්ටය ගාගෙන සිටින බවත්ය.

රන්ජන් රාමනායක දීර්ඝ කාලයක සිට ව්‍යාජ කොණ්ඩයක් පලදින්නෙක් වන අතර ඔහුද එය පාර්ලිමේන්තුවේදී පවා පිළිගෙන ඇත.

බන්ධනාගාරයේදී ව්‍යාජ කොණ්ඩයක් නඩත්තු කිරීමේ අපහසුව මත ඔහු එය ගලවා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

හඬපට සෙල්ලම ආණ්ඩුව විසින් තවදුරටත් කරගෙන යන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සූදානමින් සිටින බවද ඔවුන් සදහන් කලහ.

247 views

22 Comments to “රන්ජන් වැලිකඩදී හරීන් අතේ තර්ජනය කර එවයි.. හරීන් මාධ්‍ය හමුවේ බොරු කියයි..”

  1. Criminal says:

    Appata udu, back-side Ranja chandiyek wela.

    • Susil says:

      Harin!
      Thanks for visiting your “##@@#” supplier!
      Has he worn his underwear?

      • ගුරුළු says:

        රන්ජන් තට්ටයෙක් බව මුළු රටම දන්නා දෙයක් //අනේ පව් මේ මෝඩ හරින් එය දැන සිටියේ නැතිලු ..
        ජනතාව රැවටීමට තට්ටේ ගාලාලු …මේවා තමයි ගල් පැලෙන බොරු… හරින්ගේ සැම කථාවක් ගැනම දෙවරක් සිතා බැලියයුතුයි
        මේවගේ බොරු කාරයින්ට ලබන ජන්දෙදි ඇපත් නැහැ

      • Sumith says:

        යූ එන් පී එකේ ඉන්න ඊලග සල්ලාලය තමා මේ හරීන් කියන එකා. මේක පවුල් කීයක් කඩල ඇද්ද. මේක ගොන්ජ වගේ ප්‍රසිද්දියේ කතා නොකලත් මූ උග්‍ර බෞදද විරෝදියෙක්. මේකව ලංකර ගත්තොත් සජියටත් දේශපාලන අනාගතයක් නෑ.

        • සිංහලය says:

          ලොහාන් ඇමතිතුමාගෙ පවුල් ජීවිතෙත් තව පොඩ්ඩෙන් ඉවරයි ඕකා නිසා.

      • Sathya says:

        මේ ගමන යන්ඩ හරීන් ගොඩක් දෙනෙකුට කතාකරල තියෙනවා නමුත් එකෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. හේශාන් සහ පාලිතයව බලෙන් ඇදගෙන ඇවිත් තියෙන්නේ. ගොන්ජගෙයි හරීන්ගෙයි කතා ඇතුලත් ඉතාම අසබ්‍ය හඩපට විසාල ප්‍රමානයක් තියෙනවා. ඒවා හිරුනිකා සමග කතාකරන ඒවාටත් අන්තයි. මේක ගොඩක් බයවෙල ඉන්නෙ ඒ හඩ පට අතර බෞද ආගමට අපහාස කිරීම ගැන සාකච්චා කරන හඩ පට තියෙනවා. ඒවා එලියට ආවොත් මේක ඇත්ලේ බව දන්නවා. ඒක වලක්වා ගන්ඩ තමා මූ කඩිමුඩියේ පැමිනියේ.

      • Saman says:

        හිරුනිකා රන්ජන් සහ හරින් තිදෙනා එකතුව ගෘප් සෙක්ස් කරන දර්ශන ඇතුලත් සංයුක්ත තැටි පොලිසියට හමුවී ඇත. නීතිපතිට මේවාට එරෙහිව පියවර ගැනීමට ප්‍රතිපාදන නැද්ද?

        • john the baptice says:

          උබ පොලිසියත් එක්ක ඒව බලල ස්වයන්වින්දනේ කලා නේද?

          • Dan says:

            ඒව කරන්ඩ ඌට අවස්‍ය නෑ. අයි උබේ ගෑනි ඉන්නේ.

    • ඩපයා says:

      මුන් එකෙක්වත් ආයේ පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැහැ. අවජාතක හැත්ත.

      • බන්ඩා says:

        ගොන්ජ ගෙ හඬ පටි ඇතත් නැතත් හරියා මාන්නප්පෙරැමය හැරිසන් වගේ යූඑන්පී මංත්‍රී හුඟ දෙනෙකුට පනතක් කියවල තේරැම් ගන්න තරම් බුද්ධියක් නැහැ. පබා ට වඩා වැඩි වෙනසක් නැහැ.

  2. shagala says:

    Mun thun denaawah athulata danna beridha? thawath karadhara kaarayo 3 thamai oya… Janadhipathi thumani mee burana ballo bedhalaa dhaana..

    • Saman says:

      රන්ජා රිමාන්ඩ් ප්‍රිසන් එකේ ඉන්න ගමන් මුන් තුන්
      දෙනාගෙ බැක් සයිඩ් එකටත් සංග්‍රහයක් කලාද දන්නෙ
      නැහැ.

  3. Dilshan says:

    Whatever it cost it’s very important to expose this man and his dealings for the sake of the country. If not people like this can fool people once again and drive country to a dead end

  4. Janaka says:

    199/225 is the same

    • The Citizens says:

      Not only this charlatan’s wig, but also his mask which he has hitherto worn ,has fallen off,exposing his inner motives from his telephone dialogues.

  5. හිරේ යන්න කලිං ගෙදරදි පන යනකං කන්නාඩිය ඉස්සරහ හැඩ වැඩ දැම්මෙ මේ බොරු කොන්ඩෙටද බොල? මුගෙ දත් සෙට් එකත් බොරුද දන්නෑ..

  6. බන්ඩා says:

    කොන්ඩය පැත්තක තියමු. සදාචාරයට පටහැනිව රන්ජන් අනෙකාට නොදැනෙන්න ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කලේ ඇය් කියන එකට එක එකාට දෙහි කපන්න ඉස්සෙල්ලා උත්තර බැඳපන්. රෙකෝඩ් කලා නම් ඒවා පරස්සම් කර ගැනීමේ වගකීම රෙකෝඩ් කරපු එකාට පවරපන්. වනචර ගොංජත් කපුට්ස් ඌ රකින තොපිත් කපුට්ස්. ⁣

  7. බන්ඩා says:

    තොන්ඩය පැත්තක තියමු. සදාචාරයට පටහැනිව රන්ජන් අනෙකාට නොදැනෙන්න ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කලේ ඇය් කියන එකට එක එකාට දෙහි කපන්න ඉස්සෙල්ලා උත්තර බැඳපන්. රෙකෝඩ් කලා නම් ඒවා පරස්සම් කර ගැනීමේ වගකීම රෙකෝඩ් කරපු එකාට පවරපන්. වනචර ගොංජත් කපුට්ස් ඌ රකින තොපිත් කපුට්ස්. ⁣

  8. Boo says:

    “හඬපට සෙල්ලම ආණ්ඩුව විසින් තවදුරටත් කරගෙන යන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සූදානමින් සිටින බවද ඔවුන් සදහන් කලහ.”

    … අනේ මන්දා, කවුදෝ කියලා තිබුනා රන්ජන් හඬ පට එලියට දැම්ම නිසා “වීරයෙක්” කියලා, බලාගෙන යනකොට රන්ජන් හඬපට එලියට එනවට කැමති නෑ වගේ , බ්හාහා …

  9. sathya says:

    ගොන්ජගෙයි හරීන්ගෙයි කතා ඇතුලත් ඉතාම අසබ්‍ය හඩපට විසාල ප්‍රමානයක් තියෙනවා. ඒවා හිරුනිකා සමග කතාකරන ඒවාටත් අන්තයි. මේක ගොඩක් බයවෙල ඉන්නෙ ඒ හඩ පට අතර බෞද ආගමට අපහාස කිරීම ගැන සාකච්චා කරන හඩ පට තියෙනවා. ඒවා එලියට ආවොත් මේක ඇත්ලේ බව දන්නවා. ඒක වලක්වා ගන්ඩ තමා මූ කඩිමුඩියේ පැමිනියේ.
    How can this be stopped by visiting Ranjan?

Main News