රන්ජන් වැලිකඩ තනිවෙයි.. සැපදුක බලන්න කිසිවෙකු නොඑයි.. සිරකුටියට වී මැන්ඩෙලාට අදියි..

January 25, 2020 at 12:40 pm | lanka C news
රන්ජන් වැලිකඩ තනිවෙයි.. සැපදුක බලන්න කිසිවෙකු නොඑයි.. සිරකුටියට වී මැන්ඩෙලාට අදියි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට හිතවතුන් හා ඥාතීන් මේ දිනවල පැමිණෙන්නේ ඉතා සුළු වශයෙන් බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා මේ දිනවල ලබාදෙන ආහාර පාන ලබා ගන්නේද සාමාන්‍ය සිරකරුවන්ට ලබා දෙන ඒවාම වන අතර ඔහු සිරකරුවන්ට ව්‍යායාම ආදිය පුරුදු කරමින් සිටින බව සඳහන්ය.

මන්ත්‍රීවරයා සිය සිරකුටියේ සිට දකුණු අප්‍රිකානු රාජ්‍ය නායකයෙකු වන නෙල්සන් මැන්ඩෙලා ගැන අධ්‍යයනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

34,246 Viewers

7 Comments to “රන්ජන් වැලිකඩ තනිවෙයි.. සැපදුක බලන්න කිසිවෙකු නොඑයි.. සිරකුටියට වී මැන්ඩෙලාට අදියි..”

  1. No Brainer says:

    මැන්ඩෙලාගේ කේපු ලයිමක් තරම්වත් වටින්නේ නැති අපතයෙක්

  2. වරදට දඬුවම නියතයි says:

    මූ බංකරේ ගහගෙන මොබයිල් ෆෝන් එකක් ඇතුලට ගෙනගිහින්නම් වේලි වේලි ඉන්න ගැහැනුන් එක්ක තව තවත් කෝල් රෙකෝඩ් කරමින් ඉන්නවා ඇති.

  3. pramuka Wije says:

    Paschath baage palanna one okage

  4. Lokka says:

    Mandela prasidiye uba wage puk gahuwe naha ban. Pransa karayekge pothak hoyagena balapan.

  5. Love nature says:

    කරුමය කියන්නේ පඩිසන් දෙන එකකට ය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන්ම එයින් කියන්නේද හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව ය.

  6. Udara says:

    මැන්ඩෙලා කෙසේ වෙතත් මැන්ටලය වෙන්න පුළුවන් වෙයි

  7. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජො ඔහොමම මාර්තු මාසෙ පාර්ලිමේන්තුව විසුරුවනකමි තව දින 33 ක් හිටපං. ඊට පස්සෙ උඹෙි පුද්ගලික කාර්ය මණ්ඩලයේ පඩි නතර උනාම උඹ බලන්න බල්ලෙක්වත් එන්නෙ නෑ.

Main News