රන්ජන් විනිසුරුවන් 64කට අමතන හඬපට..

January 10, 2020 at 11:20 am | lanka C news
රන්ජන් විනිසුරුවන් 64කට අමතන හඬපට..

එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන් 64 දෙනෙකු සමගින් සාකච්චා කරන හඬ පට ඇති බවට තමන්ට තොරතුරු ඇති බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

අධිකරණයෙන් වාරන නියෝගයක් ඉල්ලමින් සගවන්නට උත්සාහ කරන ලද්දේ එම හඬ පට යයිද ඔහු සදහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

417 views

12 Comments to “රන්ජන් විනිසුරුවන් 64කට අමතන හඬපට..”

  1. CHAMINDA - SADA STF says:

    muwa kanda epayi hathwalame……

  2. Pal says:

    Ranjan has played a bloody double game here.

    He has taken personal benefits from the judges and related parties and he put the blame to the whole system of judiciary to cover himself and those who helped him.

    Please give priority to clean the judiciary system after careful analysis of these Vedios.

  3. MD says:

    RANIL MULINMA KALE OHUGE HITAWATH NADUKARAWARU BASNAHIRA PALATATA MARUKARA GANIMAI.OKKOMA NADU DINAA GATTA.APARADAĶARAYA

  4. Alapaluwa says:

    මේ මනුෂයව අදහන්න වටිනවා එක අතකින් ස්තුතිවන්ත වන්න ඕනේ මෙවැනි දුස්‍ය විනිසුරුවන්ගේ නියම සොභාවය රටට දැනගැනීමට සලස්වපු එක.

    • aniwa says:

      aniwa bro
      imagine if we could hear tele conversations of all previous leaders like CBK, MR, RW as well.

    • Keerthi raja says:

      ඇත්ත ට ම මූ ඒ කාලේ මුගේ යාලුව ගේ වාහනයෙ bonnet එක උඩ බොග දැම්මා කියලා රස රස කර කර කියන කොට මම හිතුවෙ මුගේ බොරු කයිවාරු කියලා ….ඇත්ත ට ම මූ UNP එකටම ගැලපෙන මිනිහෙක්

    • hila says:

      මූට ස්තුති කරන්න ඕනෙ මොන ලබ්බකටද අලපලුවො? මූ රෙකොර්ඩ් කරල තියෙන්නෙ ඒව උගේ වාසියට කව්දහරි අනිත් එවුන්ව බ්ලැක්මේල් කරන්න. ඒ හැරත් ඌ මේව එලියට දැම්මද? වැඩේ ලීක් වෙලා කෙලවුනා මිසක්. පියුමි එක්ක දාපු ලීක් වෙච්ච කෝල් එකේ තියෙන්නෙ ඒකිට උපදෙස් දෙනව අර ප්‍රියන් කියන හාදයගෙන් හැමදාම පැන්ශන් එක වගේ ගන්න විදිය. මෙහෙව් පාහරයො තමා අපේ හරක් පාර්ලිමේන්තු යවල තියෙන්නෙ.

  5. Sun says:

    Probably Ranjan was running the country under the guidance of Ranil . He was the adviser and monitor of all the ministries of the country providing guidance and counselling of all the legal issues of the country. According to his experience he can work for the world organisation as the big boss.

  6. kurunegala people says:

    රන්ජන් රාමනායක කුරුණෑගල උසාවියේ විනිසුරුන්ට කතා කරලා අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරා කාපු හොරු බේරපු හැටිත් එලියට දාන්න.

  7. Eiffel says:

    දැන් හිතාගත්තැකිනෙ පහුගිය කාලෙ වෙච්ච දේවල් කොහොමද වුනේ කියලා..

  8. Really says:

    Ranjan known these all happening from the beginning. Well planned. He and others behind him want to make chaos or collapse of systems in sri lanka. Then sign MCC and all

  9. Aurora says:

    මන්ත්‍රීවරයකුට හරි රාජ්‍ය ඇමතිවරයකුට හරි මෙහෙම අධිකරණයට බලපෑම් කරන්න පුවන් වෙන්නේ අගමැති හෝ ජනාධිපතිගේ බලය තමුන් සමඟ තියනවනම් පමණයි. මේ හඬපටි සිද්ධිය රංජන්ගේ ඇඟේගහල බේරෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඒ කළු පැල්ලම වර්තමාන ආණ්ඩුව පිටින් තමයි යන්නේ.