රන්ජන් ස්වාධීන වීමට තීරණය කරයි..

December 3, 2019 at 10:32 pm | lanka C news
රන්ජන් ස්වාධීන වීමට තීරණය කරයි..

මීළඟ මහ මැතිවරණයේදී තමනට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුනහොත් තමන් මැතිවරණයට ස්වාධීන තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය විසින් රාමනායක මහතාට නාමයෝජනා නොදෙන්නේ යයි පල වන වාර්තා ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන්ට නාමයෝජනා නොදෙන්නේ නම් ඒ කුමන චෝදනාවක් යටතේ දැයි පැවසිය යුතු යයිද ඔහු සඳහන් කළේය.

තමන් ස්වාධීනව තරග කළ වෙනත් කිසිදු පක්ෂයකට එක් නොවන බවද කී මන්ත්‍රීවරයා ඡන්දයෙන් පරාජය වුවහොත් නැවතත් රඟපෑම සඳහා කටයුතු කරන බවද සඳහන් කළේය.

36,776 Viewers

19 Comments to “රන්ජන් ස්වාධීන වීමට තීරණය කරයි..”

  1. Wijebahu says:

    Niyamayi, niyamayi, Api umbawa wadima manaapa walin dhinawanawa!

    • jsk says:

      මෙතෙක් කල් මූ හිටියෙ පරාධීනව තමයි ! මොනවා උනත් මු අන්තිම ධීන, වසල එකෙක්

    • දිවුලපිටියෙ සියදෝරිස් says:

      මූ දේශපාලනයට සුදුසු එකෙක් නෙවෙයි. බොරැ පුරාජේරැ ගහන එකෙක්. මෙිවගේ මස් පුබිබන ගොබිලයන් දේශපාලනයට ගෙනවිත් රනිල් කර ඇත්තේ බරපතල වරදක්.
      ඡන්දදායකයින් වෙනුවෙන් කිසිම සේවයක් නොකරන, මාධ්‍ය හරහා පමණක් ජනතාව රවටන මෙවැනි හිස්පඹයින් එලවා දැමීමට කාලයයි.

      • සිංහල බන්ඩා says:

        මිරිස්කුඩ්ඩා කුඩු ලාන්සා කසිප්පු ජොනි දිනවමු.

      • ප්‍රගතිශීලී කලා සංසදය says:

        මූ මන්ත්‍රී වාහන පර්මිටි විකුණලා සල්ලි රන්ජන් රාමනායක පදනමට දාලා සමාජසේවය කරනව කියල මාධ්‍යට පටිටපල් බොරැ කියමින් මිනිස්සු රවටිටනවා. මූ හැමදාම මන්ත්‍රී වාහන පර්මිටි වික්කා සල්ලි හොර අඹුව භාග්‍යා සහ මුගේ නමින් Joint Account වල දැමිමා.
        වාහන පර්මිටි විකුණා කෝටි ගණන් ගසාකන අතරේ ලක්ෂ දෙක තුනක් අහිංසක මිනිසුන්ට බෙදා දෙමින්, ඒවාද ප්‍රචාරය කරමින් ජනතාව රවටිටනවා.
        රංජන් රාමනායක පදනම නමින් ගිණුමක් තිබෙිද? මොන බැංකුවෙිද? යන්න මූ හෙලිකල යුතුයි

  2. දේවක says:

    අනිවා රන්ජො උබ දිනනවා

    • 😥😥😥😥😥 says:

      රන්ජන් ඔබ බුදු දහමට නිගරු කරලා දින කීයද ගීයේ..? ඊලඟට මංගල..!

      ඇෆ්ගනිස්ථානයේ අධමයො ටිකක් බුදුප්‍රතිමා විනාශ කලා ලෝකයටම පේන්න..
      මාස තුනයි ගියේ ඇෆ්ගනිස්ථානයේ යුද්ධයක් පටන්ගත්තා අද වෙනතුරුත් ඒ රටේ යුද්ධය ..
      බංගලදේශයේ පන්සලක් කුඩුකරල අහිංසක හාමුදුරුවන්ටත් ගැහුවා ලේ පෙරෙනතුරු…
      මාස තුනයි ගියේ ඒකට සම්බන්ධ වෙච්ච අය වැඩ කරන ඇඳුම් මහන වැඩපොල කඩාගෙන වැටිලා 250 ගොඩනැගිල්ලටම යටවෙලා ගියා..! මෙන්න දෑසට පේන සත්‍යය ..!
      හැම ආගමටම ගරුකරන්න… ඒකයි මිනිස්කම..! දේශපාලනය විවේචනය කරන්න..
      ඒත් ආගම් විවේචන කරන්න එපා! එවිට ආගම නිසා බිහිවුනු ජාතීන් කියන අයගේ හැහීම් එලියට එනවා!

      මේ ගැන ඔබ අදහන ආගමේම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ආදර්ශවත්ව අර්ථවත්ව ක්‍රියාවෙන්ම මුලු රටටම පෙන්නල දුන්නා රටවැසි සැමට මතකය.

      • Rata Wenuwen says:

        උම්බෑ කිය කියා, මරණ බයේ
        ගොන්ජා මැරී වැටෙයි අවීචියේ

      • සිංහල බන්ඩා says:

        බොල ගොබ්බයෝ රන්ජන් කොහෙද බුදුදහමට නිගරු කලේ? ලමා අපචාර කරන ගනින්නාන්සෙලා උබේ අමුතු බුද්ධාගමේ ඉන්නව ඇති. ඒකටනම් නිගරුවක් වෙන්න ඇති

        • සමනල පැටි says:

          කියවපු ගමන් මට තේරුනා සිංහල බන්ඩා බාල ගොබ්බයෙක් කියල…
          එහෙම දෙයක් වෙච්ච එකෙක්ගෙන් ඉපදුන සමනල පැටියෙක් කියල…

      • Saman says:

        ආ බොල එතකොට අරන්තලාවෙ හාමුදුරුවො මරාපු කරුණා පොහොට්ටුවෙ ප්‍රබලයෙක් වුනේ මොන ඈස්චර්යයෙන්ද?

  3. බත්කන හරක් තාම ඉන්නව …..බයවෙන්න එපා…….

    • Dilshan says:

      He needs to do some research and deside from which district he’s going to contest. May be from Badulla, Jaffna,.
      After one election back in 90s people send parcels of Grass and hey and Punnakku to Badulla voters via train.

  4. Fedrick Krishan senarath says:

    ගම්පහ අය රන්ජා ස්වාධීනව හරි පාර්ලිමේන්තුවට නොයවා හිටියොත් තමයි පුදුමේ එතකොට අර ගොන් වස්සා චතුරට නම් නාමයෝජනා දෙනවා ඇති යුඑන්පි එක ආයිත් ඌව පාර්ලිමේන්තුවට යවනවා නම් ගම්පහ මිනිස්සු මෝඩ ගොන් කියලා ආයිත් පෙන්වන වෙන එක්ක නැහැ ගොන්ජා ස්වාධීන වෙල ඉල්ලන එක හොඳයි යුඑන්පි එකේ චන්දය තමයි කැඩෙන්න ඕනේ එතකොට ගොඩක් වටිනවා රටේ බලය අල්ලන්න පොහොට්ටුවට

  5. ගොන්ජෝ ස්වාධීනවනවා කියන්නේ කසාද නොබැද ගොන් කෙලින එක නෙවෙයි පකෝ? says:

    ගොන්ජෝ ස්වාධීනවනවා කියන්නේ කසාද නොබැද ගොන් කෙලින එක නෙවෙයි පකෝ? කව්ද ඩො තොට චන්දෙ දෙන්නේ. අර රතු අලින් ගොන්රෑ අනුරයා වැටුණු වලේ මහදවල් වැටෙන්නේ මුනින් අතට ෂුවර්.

  6. CHAMINDA - SADA STF says:

    yes yes you can act in the Jail. not out side….. Jail Khana…… Buhhhaaaahhhhh
    Dan Sapadaaa??? Patta pata pata

  7. Boo says:

    ඔය නුගත් මෝඩයා පහුගිය කාලෙත් කලේ පාර්ලිමේන්තුවේත් රඟපෑම තමයි. ඉස්සරහටත් එච්චරයි.

    මෝඩ පරිවාර හුදී ජනයා රඟපෑමෙන් රවටා ජීවත් වීම මේ නුගතාගේ ජීවනෝපායයි. ඒ නිසා ඔය මෝඩ චන්ද දායකයෝ ටික ආයෙත් මුගේ රඟ පෑමට රැවටිලා පාර්ලිමේන්තු යවයි, අපිට එයාගේ බයිස්කෝප් බල බල ඉන්න අපේ සල්ලි වලින් .

  8. තව ඉන්නවා එළවන්න ඕන එවුන්…. මංගලයා…චම්පිකයා…රාජිතයා….. ඕකුන්ව ආයෙ දේශපාලනයට ඇතුල් කරගන්නම එපා…රට විනාශ කරන දේශද්‍රෝහීන්.

  9. siri says:

    Gonja,Dutha,Pacha,Mongalaya vishesayenma elaviya yuthui thawath innawa…..

Leave a Comment

Main News