මාංචු දමන්න පෙර රන්ජන් සිපගත් පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ ඇරඹෙයි..

January 9, 2020 at 11:20 am | lanka C news
මාංචු දමන්න පෙර රන්ජන් සිපගත් පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ ඇරඹෙයි..

ඉකුත් 4 වැනි දා පස්වරුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුට ප්‍රසිද්ධියේ වැළඳගැනීමට ඉඩ දුන් පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානය විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ රාමනායක මන්ත්‍රීවරයා වැළඳ ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගැනීම සම්බන්ධයෙනි. එදින රන්ජන් රාමනායක මහතාට මාංචු දැමීමට සූදානම් වන අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ අතර එය මාධ්‍ය වලද ප්‍රචාරය විය.

එම වැලඳගැනීම කරන අවස්ථාවේ නිලධාරියා ඊට විරුද්ධතාවය නොදැක්වූයේ මන්දැයි විමසීමට පරීක්ෂණය ආරම්භ කර ඇත.

ඒ අනුව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

53,461 Viewers

17 Comments to “මාංචු දමන්න පෙර රන්ජන් සිපගත් පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණ ඇරඹෙයි..”

  1. එයාට හැට්ටෙකුයි චීත්තයකුයි අන්දවන්න….
    අහින්සකයෙක් ලගට ගියාම කනටත් එකක් ගහල මාන්චු දමන්නෙ…..

    • Rata Wenuwen says:

      ඒ සෙල්ලම ගල් මන්ගලයගෙන් තමයි පුරුදුවෙලා තියෙන්න ,මුගේ ක්‍රමයනම් ගනිකාවන් ලවා අත පාවිච්චකර ස්ව්යන් වින්දන ලබා ගැනීමනෙ, ටිනා ශනෙල්ගෙ හඬපටියෙන් කියවෙන්නෙ ඒකයි,Hands on Ok ?

    • නයා says:

      good comment
      that idiot is an insult to the uniform.

  2. Mudiyanse says:

    Kana palenna ekak dunnanam niladariyage weda tahanam imbaganna ida dunnanam ekata parikshana ekiyanne niladariya panala yannada meka anapekshitha mohotak meka kaklille nadu ahanawa wageye dan

    • නොදකින් says:

      ආ බං මුදියන්සේ, මුන් අසරණ මනුස්සයෙක් අත් අඩංගුවට ගන්න ගියාමත් ඉඹලද මාංචු දාන්නේ ?

    • Mr.Honest says:

      ඈ බං මෝඩ මුදියන්සේ උඹට තේරෙන්නැද්ද ඌ නිලධාරියෙක් විදියට ඔය දෙකම නොකර උගේ රාජකාරිය විතරක් කරන්න පුළුවන් කියල.

    • Mr.Honest says:

      ඈ බං මෝඩ මුදියන්සේ උඹට තේරෙන්නැද්ද ඌ නිලධාරියෙක් විදියට ඔය දෙකම නොකර උගේ රාජකාරිය විතරක් කරන්න පුළුවන් කියල.

  3. Chinthana says:

    The entire 4 ½ years of time spend & the country is govern by “Sama-na-li-yo” . People Became Without Back bone, Responsible people Became without Back Bone, Higher authority officer’s became without back bone. Please watch “Why this police officer allow Ranjan to embrace him.” Police men went to conduct official work. Did they participated to a party at Ranjan’s home…? NO. The Policeman should refuse Ranjan to come over him. Those Morals of Singhalese became Shit. How to bring forward those Spiritual & Brave mind to our sinhalise..?

  4. Sarath Bulathsinghala says:

    What happened when the Sri Lankan Police went arrest Ranjan Ramanayake was an absolute disgrace to the Department .

    Usually the prisoner’s rights are read beginning with – You have the right to remain silent etc
    etc

    What happened was a travesty of police protocol n them the kaughing stock of the world!

  5. Tomy says:

    Me niladaariyath manussayek. anapekshitha waelanda gaeneemakadi mohuge prathicaaraya waeradi naehae. Lokkanta, saha usas niladeernt meeta wada loku deval thiyanawa visndanta / balaganda.

    Laejjai.

  6. Sunil says:

    මොනවා උනත් රංජන් සිංහල බෞද්ධ සමාජයට කලේ විශාල සේවයක්. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කළු සුද්දන්ගේ නිළියන්ගේ නියම නිරුවත හෙළි කරලා ඉවරයි. දැන් රනිලා බයවෙලා ඉන්නේ බැංකු හඩපට රංජන් එලියට දමයි කියලා.

  7. Gonsun says:

    All comments, I do Not Agree.
    I do hora business, and all the cops who come to.arrest me always hammer me before booking me.

    At least, imagine all of you bums ,getting caught for say Traffic Offenses, the cops come say Hi Sir, and give you a hug, what Fun Man.

    Supposing its my Wife whom I want to.divorce, I take a Picture of the Cop hugging my wife, then give a Phone call to the Judge who handle Divorce cases, and I prove Adultary.
    You bums miss the points.

  8. No Brainer says:

    සෑම සැකකරුවෙක්ම අත් අඩංගුවට ගෙන මාන්චු දැමීමට පෙර ඔවුන්ව සිපගන්නවා නම් කමක් නෑ.අනිත් අයට වරදකරු බවට ඔප්පු වීමට පෙරම ගුටි බැට මෙයාට විතරක් හාදු

  9. sathya says:

    Jesus did the same thing when he was arrested. (Jesus kissed Judas)

    Ranjan imitated it.

    • Angoda Buva says:

      යකෝ තෝ තාමත් කුලියට ලිය ලිය මූට පුක දෙනවද ?

      දැන්වත් ඔය පුක හෝදල සුද්ද කරගෙන මනුස්සයෙක් වෙන්න බලපිය. වෙන රක්ෂාවකුත් හොයාගෙන.

  10. G says:

    Yakoo
    Adala pudgalayava arresrt karapan..
    Piddu hutttala

Main News