රන්ජන්-සෝමා එදිරිිසිංහ සමීප ඇසුරක්..? තවත් හඬ පටයක් එලියට..

January 11, 2020 at 2:10 pm | lanka C news
රන්ජන්-සෝමා එදිරිිසිංහ සමීප ඇසුරක්..? තවත් හඬ පටයක් එලියට..

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික කාන්තාවක් ව සිටි සෝමා එදිරිසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූයේ දැයි අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගෙන් විමසා තිබේ.

මේ බව සඳහන් වන්නේ රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ තවත් දුරතකන හඬ පටයකිනි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා විමසයි.

407 views

12 Comments to “රන්ජන්-සෝමා එදිරිිසිංහ සමීප ඇසුරක්..? තවත් හඬ පටයක් එලියට..”

  1. Lovers says:

    At the time of these conversations were going, must check where were the fingers!

  2. INDRAJITH says:

    Ranjan Ubanum one-shot ma thama

    • Alapaluwa says:

      ගොනජා ආශ්‍රය කරපු එවන්ට HIV තිබෙනවා විශේෂයෙන්ම අර පියුමි කියන පත්තිනි අම්මට ඉතින් කාට කාටත් බලාගන්න පුළුවන් ලගදීම කාගේද මුහුණු ඇදවෙලා කෂවෙලා යන්නේ කියා.මුන්ගේ තිබෙන භයට තමයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියාගන්නේ.මුන්ගේ බලයයි මුදලයි තිබෙන කලට ඒ මුදලින් මේ කාලකන්ණි කරන්නේ HIV boost tablet වලින් රැකෙන මොවුන් එම බලය සහා මුදල් නැතිවුවිට බැලුමක උලං ගියාවාගේ හැකිලේවි අන්න එදාට බලාගන්න පුළුවන් මේ වනචා වල්වෙසිගේ පුතා මොනවගේ වනචරයෙක්ද කියා.බාලගෙන ගියාම මැදිවෙලා නිවස තියන් කරතිබෙන්නේ හෙනගසන වැඩ අහිංසක ජනතාවගේ බදු මුදලින් යැපෙන මොවුන්ට ධිට්ටධම්ම කර්මය පලදෙන්න ඕනේ මෙලොවදීම.එලොවත් මෙලොවත් මිහිපිටමයි පැවතෙන්නේ.

      • අනේ බං මේ සංවාදය අහගෙන ඉඳපල්ලා. එහෙම සම්බන්ධයක් නෑ කියල රංජා දිවුරනවා. ඊට අමතරව මෙතන අදහස් හුවමාරු කරගැනීමක් මිසක් වෙන කිසිම බලපෑමක් කරන්නෙ නෑනෙ. මේව අල්ලගෙන රටම කුඩු පුරයක් කරන කුඩ්ඩා එලියට ගන්න දඟලනවා. උඹල මොන පක්ෂෙ උනත් කල්පනාකරපල්ලා මේ කුඩු නිසා කොච්චර පවුල් දරුවො විශේෂයෙන් අපෙ ජාතිය වැනසෙනවද කියලා. මේවට වැහිල කරන්න යන අපරාධෙ නවත්තගනිල්ලා.

      • පලයන් ගොං බූරු අලපාලුවා. ඉරිසියාවයි, හිනමානෙයි, කුහකකමයි හැර මොකුත් නැති කාලකණ්ණියා.

  3. king says:

    Dilrukshitaath anna kiyala hithenee mata witharada
    ahapan ekee pana peragena kathaa karna hati.

    ranjan baya wenna epa umba ekka mama innawa

  4. sw says:

    ඒක තමයි සෝමා එදිරිසිංහ හිටපු ගමන් මළා සද්ද නැතුව අවසන් කටයුතුත් කලා .

  5. කුඩා දරුවා says:

    රන්ජන්ගෙන් බේරුණේ දෙනවක හාමිනේ විතරයි කියලා ඒ කාලේ චන්ද්‍රිකා කියලා තිබ්බා

  6. ගල්මංගොඩ says:

    මේක අනාවැකියක්. මේ යන විදියට රංජා ජාතික වීරයෙක් වෙලා තමයි නවතින්නේ.

    • මාතර සුනිල් says:

      මෙව්වගෙ නලු බට්ටො ජාතික වීරයෝ වෙනව නම් අර
      කිඹුල් ඩ්‍රයිවර්ල දෙන්නත් ජාතික වීරයෝ වෙන්ඩ ඕනැ.

  7. Disce ammata discede says:

    නාගනන් ද කොඩිතුවක්කු පිස්සෙක් කියන එක නම් ඇත්ත​.

Main News