රන්ජන් හඬපට තැටියක් පාර්ලිමේන්තුවට බාර දේ.. කන්දක් විලිලා මීයෙක් වදලා..

February 5, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් හඬපට තැටියක් පාර්ලිමේන්තුවට බාර දේ.. කන්දක් විලිලා මීයෙක් වදලා..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් තමන්ගේ දුරකථන සංවාද ඇතුලත් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට එහෙම සංයුක්ත තැටි භාරදුන් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම හඬ පට සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා කතානායවරයා විසින් තීරණය කරනු ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය.

කෙසේ නමුත් රාමනායක මන්ත‍්‍රිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ තමන් සතුය හඬපට 120,000 ඉක්මවූ ප‍්‍රමාණයක් ඇති බවයි.

අධිකරණ කටයුතුවලට බලපෑම් කලේ යයි එල්ල වූ චෝදනා මත මන්ත‍්‍රීවරයා දැනටද සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවයි.

45 views

8 Comments to “රන්ජන් හඬපට තැටියක් පාර්ලිමේන්තුවට බාර දේ.. කන්දක් විලිලා මීයෙක් වදලා..”

  1. namal raj says:

    For a long while we missed the ‘arthal’ of listening to Ranjan and Hirunika love dramas. very boring to with this news and can the Editor of this good news magazine publish a few very ‘arthal’ love scenes of Ranjan, Hirunika, Piyumi etc.

  2. Saman says:

    මහින්දගෙ ඒවත් තියෙනව කියපු ගමන් හදිසියෙම රන්ජන්ගෙ හඬ පට එලියට එන එක නැවතුනා

    • Boo says:

      ඇත්තටම තියෙන නිසා වෙන්න ඇති ගොංජා ඒවා එලියට නොදැම්මෙ නේ…..

  3. True news says:

    Mechchara kal indala baradena handapata nam boruwata hadapuwa wenna puluwan

  4. 🤔😢😈 says:

    හඬපට 120,000 යි..!🤔
    විනාඩිය ගානේ රු 1 x 120 ,000 යි…!😲😲
    බදු මුදල ගෙව්වේ නලුවා නොව අහපු අපි හෙලුවාමය..!😈😈😈

  5. HENA says:

    me ka mu ge ragapem… kala kanniya…

    munwa deshapalanayen athu ga damapiyaw

  6. Open mind says:

    එතකොට අර හිරු දින පතාම ප්රවෘත්ති විකාශයේ පළමු විනාඩි 10’_12 වෙන්කළ හඬපට මොකාගෙද ?

    • මල්සිනා says:

      හඩපට එලියට එන එන ගානට රට පුරා පඩහඬ ඇහෙන්න ගත්තා.

Main News