‘ඉන්දුනීසියාවෙදි එයාගෙ එක දැක්කා..’ රන්ජන්-හදුන්නෙත්ති හඬ පටයක් එලියට..

January 11, 2020 at 12:03 am | lanka C news
‘ඉන්දුනීසියාවෙදි එයාගෙ එක දැක්කා..’ රන්ජන්-හදුන්නෙත්ති හඬ පටයක් එලියට..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.

ඔක්කොම හොම්වර්ක් කරගෙන එන්න ඕනේ

ඔක්කොම හොම්වර්ක් කරගෙන එන්න ඕනේhttps://youtu.be/Xtnziaqyd5A

Gepostet von SRI JUDGE am Freitag, 10. Januar 2020

355 views

20 Comments to “‘ඉන්දුනීසියාවෙදි එයාගෙ එක දැක්කා..’ රන්ජන්-හදුන්නෙත්ති හඬ පටයක් එලියට..”

  1. මනෝජ් says:

    මේකෙ ඇති වැරැද්දක් නැහැ. මේ හදන්නේ ඊළඟ කෝ්ප් කමිටුවේ සභාපති කමට වහලෙක් දාගන්ඩ. ජවිපෙට නියෝජනයක්වත් දෙන එකක් නැහැ. රටට ගිය කලක්. අනේ සාධු!

  2. සරා says:

    අපි පසුගිය අවුරුදු4.5 පුරාවට ජවෙිපේ හා යුඑන්පි එකේ මධුසමය ‌ෙහොදට දැක්කා.නමුත් තිරය ඇතුලත ඒක සිදුවුනේ ‌ෙකොහොමද කියලා දැක්කේ නැහැ.දැන් ඒකත් මහජනතාව ඉදිරියට ඇවිත් තියෙනවා.රන්ජන් නාට්‍යට පිටුපසින් තිබු තිරිය ඉවත් කර තියෙනවා.‌ෙජෙවිපේ ‌ෙතොපිට දැන් තියෙන්නේ සරත් ‌ෙපොන්සේකා කරාවගේ ‌ෙතොපේ පක්ශය යුඑන්පි එක ඈවර කිරිම පමනයි.

  3. ලෙබ්බේ says:

    මට විතරද පෙන්නේ මුන් සේරම අපේ බදු සල්ලි වලින් ඉන්දුනීසියාවේ ගිහින් එහෙ ඉන්න ගොන්නුත් එක්ක ගෘප් ගේම් එකක් ගහල බව. නැත්නම් එක එකාගේ සයිස් දන්නේ කොහොමද.

  4. RAYMOND says:

    මගේ මතය මෙ හඩපට පැතිර යාම වහාම නැවැත්වීමට පියවරක් ගතයුතුයි
    මෙයින් හොඳ අයටත් මඩවදී
    එකම නම් තියෙන ඕනෑ තරම් ඉන්නවා
    අනික මොහු පිස්සෙක්

  5. Rene decarte says:

    Lebbe is 200% correct those who don’t see this are slaves of unp and jvp

  6. john the baptice says:

    ජේ වී පි දුප්පතාගේ හිතවතාගේ වැඩ කොහොමද ඔබගේ වටිනා චන්දේ මුන්ට නැවත දෙනවද ?

  7. saman says:

    රටට, ජාතියට කරන හානිය අතිමහත්. වහාම මොහු අත්අඩංගුවට ගන්න.

Main News