රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]

January 20, 2020 at 10:12 pm | lanka C news
රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ආපසු යන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

පෞද්ගලික දුරකතන සංවාද මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම ඉතාමත්ම කනගාටුදායක බවද කියා සිටි ඇය මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව තමන් නීතිමය කටයුතු කරන බවද සඳහන් කළාය.

පෞද්ගලික විද්‍යුත් නාලිකා අන්තර්ජාල මාධ්‍ය හා කිහිපයකටම ඉදිරියේදී තමනට අපහාස කලේ යයි සිවිල් නඩු පවරන බවද ඇය කියා සිටියාය.

අදාළ හඬ පට වල තමන්ගේ හඬ පට ඇතැයි කිසිවෙකුට කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන රස පරීක්ෂණ වාර්තා පවා මේවන තෙක් සිදු කර නැති බවද කියා සිටියාය.

හඩපට බොරු. ඒ වගේම මේ වැඬේ නීති විරෝධීයි. හිරුණිකා CID යයි.

Gepostet von Headline News am Montag, 20. Januar 2020

439 views

50 Comments to “රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]”

  1. Kiri hami says < aeee uba Ranjata kiyala pukeyy ara gannna ati But not us,

    Kiri hami says ubat Puk master gey pukey arawa gatttha Pakayek thamae.

  2. nuwanatttha says:

    Hiru nikkka Thogey kateyyy rennna thamae watinnney ballli. Tho kideyneyk wa boru waradiwalata gaaawa gattthada ballli

  3. HENA says:

    umba baba…umba..baba..

  4. kumara says:

    suhada katha mara katha.
    raja kale daduwan denna ona me gollanta rata hadanna one nam.
    arabi ye nam gal gahala maranawa.
    .

  5. ranjan says:

    මුන් දෙන්නගේ දුරකථන වල ගෙවීම් ආණ්ඩුවේ මුදලින් .එනම් ජනතා මුදලින් .ඒ නිසා එම කථාවල් මොනවාදැයි දැනගැනීමේ අයිතිය ජනතාව සතුයි .තොරතුරු දැනගැනීමේ පනත යටතේ වුවත් එම අයිතිය තියෙනවා .

  6. HENA says:

    PATTA BELLI,,
    RATE NEETHIYA KEWA..

    KALA BENZ GATHTHA…

  7. HENA says:

    PATTA BELLI,,
    RATE NEETHIYA KEWA..

    KALA BENZ GATHTHA…

    BANGA WEYAW.

  8. HUKARIS says:

    Eththa
    Mama Nicker Nona samaga kunuharupa weda kala eva kapala wena eva ringawala.
    Kethai Honde!!!

  9. Jagath Silva says:

    come on renoo

  10. සරා says:

    හිරුනිකා අසුච් නාන්න වගේ හදන්නේ.දැන නඩුව විභාග කරන විට ‌ෙමේ හඩපට නැවත නැවත සමාජයට එනවා.