රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]

January 20, 2020 at 10:12 pm | lanka C news
රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ආපසු යන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

පෞද්ගලික දුරකතන සංවාද මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම ඉතාමත්ම කනගාටුදායක බවද කියා සිටි ඇය මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව තමන් නීතිමය කටයුතු කරන බවද සඳහන් කළාය.

පෞද්ගලික විද්‍යුත් නාලිකා අන්තර්ජාල මාධ්‍ය හා කිහිපයකටම ඉදිරියේදී තමනට අපහාස කලේ යයි සිවිල් නඩු පවරන බවද ඇය කියා සිටියාය.

අදාළ හඬ පට වල තමන්ගේ හඬ පට ඇතැයි කිසිවෙකුට කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන රස පරීක්ෂණ වාර්තා පවා මේවන තෙක් සිදු කර නැති බවද කියා සිටියාය.

හඩපට බොරු. ඒ වගේම මේ වැඬේ නීති විරෝධීයි. හිරුණිකා CID යයි.

Gepostet von Headline News am Montag, 20. Januar 2020

439 views

50 Comments to “රන්ජන් හා මා සුහද සාකච්චාවක සිටියදී මැදින් දෙන්නෙක් පැන කුණුහරුප කියලා.. මං නඩු දානවා..- හිරුණිකා [Video]”

  1. Osmand says:

    උඹ වගේ උන් කාන්තාවන්ටත් නිගරුක්. ඩප් කරද නැතිද කියා පෙන්වීමට ඉතා සුලු කාලයයි යන්නෙ. තවත් අනා නොගෙන වරද පිලිගෙ චුත වෙන එක හොදයි. යකෝ ඇග විකුණන ගෑහැනියත් ඔයිට වඩා ෂිෂ්ඨ සම්පන්නයි.