රන්ජන් හා SB අතර හඬපට තොගයක්..

January 18, 2020 at 12:02 am | lanka C news
රන්ජන් හා SB අතර හඬපට තොගයක්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට ගොන්නේ තමන්ගේ හඬ පට ද තිබිය හැකි බව ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

පසුගිය රජය සමයේ තමන්ගේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස රන්ජන් රාමනායක මහතා කටයුතු කළ බවත් ඔහු සමග දුරකථන ඇමතුම් බොහෝ ප්‍රමාණයක් හුවමාරු වූ බවද ඔහු කියා සිටියේය.

නමුත් ඒ කිසිවක් ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම් නොවන බවද ඔහු පැවසීය. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

56,350 Viewers

7 Comments to “රන්ජන් හා SB අතර හඬපට තොගයක්..”

  1. ගනේ says:

    ගොන්ජ අවුරුදු 4 ක් තිස්සේ මහජන මුදල් දුරකථන ඇමතුම් වලට වියදම් කර කර කරලා තියෙන්නේ බැක් සයිඩ් කෙරුවාව සහ විරුද්ද පක්ෂේ අයට නඩු අටවන එකයි. මු පාර්ලිමේන්තුවට වෙලා මහජන මුදල් විනාස කරමින් ජනතාවට කරපු එක සේවයක් තියන එක හඩ පටයක් හොයාගන්න පුලුවන්ද ? මුන් වගේ හරක් තෝරලා එවපු ගම්පහ සම හරක් ගැන කණගාටුයි.

  2. 🤣🤣🤣🤣😁😁😁 says:

    විල්පත්තුව එලිකල රිෂාඩ් කතා නොවේ
    හඟුරක්කෙත මම එලිකල කතා නොවේ
    දෙන්නම. හදපු මාළිගාවල කතා නොවේ
    එහෙනම් දාමු එලියට පගා කතා නොවේ

  3. ජංගියයි කෝශයයි වගේ කතා ඒමට ඇති නේද මචං. දාපන්කෝ අපට අහන්න. දෙන්නට ගල් ගහන්න පුලුවන් says:

    ජංගියයි කෝශයයි වගේ කතා ඒමට ඇති නේද මචං. දාපන්කෝ අපට අහන්න. දෙන්නට ගල් ගහන්න පුලුවන්

  4. හාවා says:

    සඳුදාට ඉස්සෙල්ලා අඟහරුවාදා ඇවිත් ?

  5. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ දැන් බොරැවක් දානවා තවත් හොඳ හොඳ හඬපට තියෙනව කියලා.අතන මෙතන ඒවා තැන්පත් කරල තියෙනව කියල. ඒව පටිටපල් බොරැ. පොලීසිය සර්චි වරන්ටි අරං ගෙදරට කඩා පනිනකමි මූ මොකුත් දැනං හිටියෙ නෑ. එහෙම දැනං හිටියනමි මූ බඩුටික අයින්කර ගන්නවා. පොලිස්කා⁣රයො විසිපහක් විතර ඇවිත් මුගේ මුළු ගේ අස්සක් මුල්ලක් නෑර සුද්දකරල තියෙන කොමිපියුටර්, ලැප්ටොප්, CD ඔක්කොම උස්සං ගියා.
    දැන් මූට ඉතුරැවෙලා තියෙන්නෙ තටිටෙයි ලබිබයි විතරයි.

  6. saman says:

    ඌත් බය වෙලා.

  7. David Milli-banda says:

    SB ge danis baila gahanna patangena wage……………..Drink a cup of hot water.

Main News