රන්ජන් CCD රදවාගෙන ප‍්‍රශ්ණ කරයි.. කට උත්තර නැති වී අසාමාන්‍ය ලෙස වැසිකිලි දුවයි..

January 14, 2020 at 10:32 pm | lanka C news
රන්ජන් CCD රදවාගෙන ප‍්‍රශ්ණ කරයි.. කට උත්තර නැති වී අසාමාන්‍ය ලෙස වැසිකිලි දුවයි..

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හෙට දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

මේ වන විට සිදුවෙමින් ඇති ප්‍රශ්න කිරීම්වල දී මන්ත‍්‍රීවරයා අසාමාන්‍ය ලෙස බීමට ජලය ඉල්ලා සිටි බවත් අසාමාන්‍ය ලෙස වැසිකිළි යාමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

අධිකරණය කටයුතුවලට බලපෑම් කළේ යැයි එල්ල වූ චෝදනා මත ඔහු අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද්දේ අධිකරණය ලද වරෙන්තුවක් මතයි.

70,501 Viewers

20 Comments to “රන්ජන් CCD රදවාගෙන ප‍්‍රශ්ණ කරයි.. කට උත්තර නැති වී අසාමාන්‍ය ලෙස වැසිකිලි දුවයි..”

  1. සිංහල බණ්ඩා says:

    ඇත්තද ඌට රෙද්දෙත් සුලුදිය පහවෙනවයි කියන්නෙ?

    • ASUCHI MARASINGHE says:

      Where is this, GU NP, AUCHI MARASINGHA ?????????? NGO BASTED!

    • Saman says:

      මේක අවුරුදු ගානකට ඇතුලට ගියාට පස්සේ අංශු මාරසිංහ වගේ යූ ඇන් පී එකේ සල්ලාලයන්ට බඩු සප්ලයි කරන්නේ කෞද දන්නේ නෑ. සමහරවිට මර්වියා ලිස්ට් එකෙන් ගනීවි.

    • කවුද දැක්කෙ? උඹද?

  2. 😥😥😥😥😥😥😥 says:

    බලන්න පියුමි නුගේගොඩ පැත්තේද කියා
    මොබයිල් සංවාද කරනවද හොරෙන් කියා
    එවයිද කොන්තරත්තු මහේස්තරත්තු කියා
    බේරගයි රන්ජව පියුමි ඒ මගෙ පනයි කියා

    • Rata Wenuwen says:

      අන්න ! මේ කාමාතුර සුනකයාගෙන් වාචික සෙක්ස් පහස ලබාගත්,
      ගණිකාවේ පොලිමේ රෙදි උස්සගෙන ඉන්නවලු, මේ පාදඩයා මහ උලුගෙදරට යන්න කලියෙන් අන්තිම වරටත් අරක කරවා ගන්න

  3. වෙරිසොරි says:

    පුදුමයක් නෑ. මේකාගෙන් බලු වැඩ කරවා ගත්තු එකාගෙ හැටි දන්න නිසා බයට සුලු දිය පහ වෙනවා ඇති. බටලන්දෙ දාස් ගණන් මරපු එකාට මේකා මොකෙක්ද

  4. Mahesh says:

    කවුද මෙ වගෙ ගොන්නු පාර්ලිමෙන්තුවට යෑව්වෙ. චන්දය දෙන ගොන්නු නෙ. මේ ක හොද පාඩමක් ඊලග පාර දෙපෑත්තෙම ඉන්න ගොන්නු පරාද කරන්න අවාසනාවට ලාoකික හරක් හෑමදාම එකම ගොන් කම කරනවා.

  5. ගොන් බයියා says:

    හඩපට හුටපට මැද
    අක්කර 10ක් චීනෙට //

  6. Amitha Samitha says:

    බඩ ගියදෙන් පහුගිය කාලෙ හොදට කාපු බීපුව විරේක වෙන්නත් ඔනෙනෙ

  7. Van says:

    අර කලින්සැරේ අල්ලන් යනකොට ඇවිත් සෙල්ෆි ගහපු මන්ත්‍රී ල ටික කොහෙද ද්න්නෙ නෑ.

  8. Wewegadara Appuhamy says:

    What is that Ranjan Ramanayake all his behavior and acts shows ,nothing more than UNP party has decline to the level of Lumpen political classes of shape.
    This not only an apply to Ranjan R…its apply to whole leaders of UNP high ranking party leadership.
    The Sajith P….has overran to Ranil mode of politically early than his age…..!@by $$$

  9. Wewegadara Appuhamy says:

    What is that Ranjan Ramanayake all his behavior and acts shows ,nothing more than UNP party has decline to the level of Lumpen political classes of shape.
    This not only an apply to Ranjan R…its apply to whole leaders of UNP high ranking party leadership.
    The Sajith P….has overran to Ranil mode of politically early than his age…..!@by $$$
    The UNP is most corrupted political outlet the way of leaders behavior incorrigible unethical and immoral to even refine bourgeoisie. Ranil is/was sources of all misdeeds of corruption of current era under UNP policies . ….since 1994 up to 2019 November 16th.That is the UNP ?

Leave a Comment

Main News