රන්ජා හාන්සියි.. සමාව ගන්න දින 04ක් දෙයි.. නොගත්තොත් රට පුරා පරිපාලන සේවා වර්ජනයේ..
January 30, 2017 at 6:48 pm | lanka C news
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 03 වැනි දින දක්වා කාලය ලබා දෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
ඇමතිවරයා සමාව නොගන්නේ නම් රට පුරා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් සදහන් කරයි.
පසුගියදා ඇමතිවරයා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බ තලනවා.. තොට හෙන ගහනවා’ යයි ප්‍රසිද්ධියේ බැණ වැදින.
රන්-ගොන්ජා ලිඳ කපාගෙනම නාගන්නවා වගෙයි…………….!
රාජ්‍ය සේවයේ අභිමානය පහත දැමීමට දැනට කලක ඉදල දේශපාලන බැලයන්ට උවමනා වෙලාතිබුනා. මේ වෙලාව තමයි ඒක කනපිට පෙරලන්න හොදම වෙලාව.කරන්න තියෙන් එකම දෙයයි. ගොන් රංජට ප්‍රාදේශිය ලේකම්තුමිය ගෙන් සමාව ගන්න දීපු අවසන් දවසේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියඵම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිලධාරීන් වැඩට ඇවිල්ල වැඩනොකර නිකං ඉන්න ඕන. මේ වෙලාවේ වැඩ වර්ජනයකට ගියොත් 1980 ජූලි වර්ජනය වගේ මේ යු එන් පී නඩය වැඩ වර්ජනය කරන නිලධාරීන් සේවය අත්හැර ගියාසේ සලකලා උන්ගේ හෙංචයියල රැකියාවලට දාගන්න පුලුවනි. ඒ නිසා පලවෙනි වරට ගමිපහ දිස්ත්‍රික්කයේ මෙම විරෝධතාවය කරල පස්සේ දීප ව්‍යාප්තව වැඩට ඇවිත් වැඩ නොකර කාර්යාලයේ රැදී සිටිමින් විරෝධතාවයක් දක්වන්න ඕන. මෙහෙම නූනොත් යලි යලිත් මේ විදියේ දේවල් වෙන්න පුලුවනි.
ගොන්ජට වුනේ කෙහෙල් ගහට කොටපු කොට්ටේරුවට වුන වැඩේ වගේ.
මෙවැනි මාෆියා වලට යට නොවූ ගෝඨාභය වැනි නායකයන්ගේ අගය දැනෙන්නේ මෙවිටයි.
Government officials behaved like kittens during Gota’s time. Only now they have the freedom to argue like this.
මේ කාලකන්නි දේශපාලකයොයි සමහර රාජ්‍ය නිලධාරියි එකතුවෙලා ජනතාවට ගහනකොට මෝඩ කමට හරි කොන්දක් ඇතිව රන්ජා කල මේ මැදිහත් වීම එක පැත්තකින් අගේ කලයුතුයි . ප්රශ්නයවුනේ මිනිහගේ වාග් විලාශයයි.එක වැරදි තමයි. සමාව ගැනීම් රන්ජට ලොකු දෙයක් නොවෙයි . අර කාලකන්නි මර්විය නිලධාරී ගස් බඳිනකොට, රාජ්‍ය නිලධාරීන්ගේ කටවල් කපනකොට මේ තරම් රුජාවක් එකෙකුටවත් අවේ නැහැනේ. එකනේ පුදුමේ.
you are correct. ඔය පරිපාලන නිලධාරි වැඩ වර්ජනය කලා කියලා වෙනසක් නෑ. දිවුලපිටියේ තනිකර කන්දක්ම කපන කන් නිදාගෙන හිටපු කෙනා හොම්බට වදිනවා කිව්ව ගමන් නැගිටලා.
Let them continue the strike. Divulapitiya will be better off. These Administrative officers are not doing any productive service to the country other than getting more and more perks and privileges for their own benefit.
Mona pissuda ban he anidda kiyavi mamama kiylaa bannawaa gathhta akke kiyala. anika ithin banum ahamina kathaa kala lokkith bandapu ganiyek ne. Ithin minisa baa kiwwoth undawa ussavi . ane ballo giya uda? kottotruwa kesel gahe amanunaawathda ayye.
kakulu patawu yanne unge maha ewun yana vidhiyatane.raajakaariya pahara hareeme chodanaawa pradse]heeya lekamwariya wetha lagadeema labevi.
What ranjan did is correct…We need JR, MR type leaders to control this mafia.. These two bandakka karal can not do this job.
Absolutely. !
සමහරක් විට මෙය අනෙක් දේශපාලකයන් හට පූර්වාදර්ශයක් වෙයි . උගත් රාජ්‍ය සේවකයන් මෙවන් තුට්ටුවක් වටින්නේ නැති දේශපාලුවෝ ගේන් බාල්දු විය යුතු නැත .
රාජ්‍ය සේවයේ අභිමානය පහත දැමීමට දැනට කලක ඉදල දේශපාලන බැලයන්ට උවමනා වෙලාතිබුනා. මේ වෙලාව තමයි ඒක කනපිට පෙරලන්න හොදම වෙලාව.කරන්න තියෙන් එකම දෙයයි. ගොන් රංජට ප්‍රාදේශිය ලේකම්තුමිය ගෙන් සමාව ගන්න දීපු අවසන් දවසේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියඵම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිලධාරීන් වැඩට ඇවිල්ල වැඩනොකර නිකං ඉන්න ඕන. මේ වෙලාවේ වැඩ වර්ජනයකට ගියොත් 1980 ජූලි වර්ජනය වගේ මේ යු එන් පී නඩය වැඩ වර්ජනය කරන නිලධාරීන් සේවය අත්හැර ගියාසේ සලකලා උන්ගේ හෙංචයියල රැකියාවලට දාගන්න පුලුවනි. ඒ නිසා පලවෙනි වරට ගමිපහ දිස්ත්‍රික්කයේ මෙම විරෝධතාවය කරල පස්සේ දීප ව්‍යාප්තව වැඩට ඇවිත් වැඩ නොකර කාර්යාලයේ රැදී සිටිමින් විරෝධතාවයක් දක්වන්න ඕන. මෙහෙම නූනොත් යලි යලිත් මේ විදියේ දේවල් වෙන්න පුලුවනි.
දේසපාලනයට යන සැම නළුවන් ම අන්තිමට බලුවෙනවා