රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්..

June 4, 2020 at 9:20 am | lanka C news
රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්..

පසුගිය 31 වෙන දා රාත්‍රියේ රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී රන්දෙණිගල ජලාශයේ වේල්ල සහ හමුදා කඳවුරට ඉහළින් පියාසර කළ අභිරහස් ඩ්‍රෝන යානයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම යානය දුටු සැනින් අරක්ෂක භට කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා පරීක්ෂණ කිරීමට කටයුතු කරන තිබිණ.

අඩි දහසක් පමණ ඉහළින් ඉහළ අහසේ මෙම යානය ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ආසන්න පොලිස් ස්ථානවලටද දැනුම් දී ඇත.

83,526 Viewers

15 Comments to “රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්..”

  1. GU-NP-PAD-CLUB HARIN says:

    This is the ideal time to show my Gogal Balloons Project capabilities.
    These are my Gogal Balloons, What do you say CHNDE DENAWADA MATA…………

    Ekaneme Night club gon baduwak nadda gahanna…………
    Huuuuuuuuuu

    • උකුස්සා says:

      අභිරහස් යානාවට වෙඩි තියා බිමට දැම්මේ නැත්තේ මන්ද ?

      • kamal says:

        මචන් උබ කියනකම් බලා හිටියේ. කොහෙද ඒ වෙලාවේ හිටියේ නැහැනේ. අපරාදේ. Gun එක Load කරලා බලා හිටියා.

  2. Gorilla says:

    Its a high time to buy anti drone Warfare equipments.

  3. ජාන සාම්පල් says:

    කළු කොටියගෙන් හොරකං කරපුව පන්නගන්න ඇත්තේ ඕකෙන් වෙන්න ඇති…

    • JOHN says:

      යහපාලනේ හොර නඩේ රටේ ආර්ථිකය විනාශකිරීමට මේ යානාවලින් පළගැටියෝ ගෙනවිත් දානවා වියහැකියි ..රටේ ගොවිතැන විනාශකිරීමට ..ආණ්ඩුව අපහාසුතාවයට පත්කිරීමට කුට වැඩ පිළිවෙලක් විය හැකියි ..රටේ ආරක්ෂා හමුදා එම යානා ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි ..ඉන්දියාවේ සිට මේ රටට පැමිණෙන ඉන්දියන් ජාතිකයින් ගැන විශේෂ සැලකිල්ලක් යොමු කලයුතුයි ..ඔවුන්ට නොමිලේ අපේ රටට ඇතුළු වීම නතර කල යුතුයි

  4. Saradiel says:

    පලගැටියන් සමනලයන් ආවෙත් මේකෙන්ද දන්නේ නැහැ වහාම සොයා බැලිය යුතුය

  5. ජලාස මතින් පහතින් යන්නේ රේඩාර් වලින් මිදී ,බාදක වලින් බේරී [නොගැටී ] යෑමටද?

  6. Lawlord says:

    Please don’t take it as a joke. This is very serious if the information is true. Probably this could be an act of extremely fundamentalist terrorist group taking secret pictures to plan another serious attack.

  7. Dilum Gajaba says:

    Mamath dakka Oka boruwak Drone Ekak neme Palagatiyo Matharata giye mehema thamai Teruanada

  8. Alapaluwa says:

    කවුද කියන්නේ ඒක ඩ්‍රෝනයක් කියල.
    ඒ තමා බඩුමිල.
    බඩුමිල අහස උසට.

  9. ගමරාල says: