රන් පවුම 124000 පනී.. රට තුල රත‍්‍රන් හිගයකුත්..

July 7, 2021 at 6:18 am | lanka C news
රන් පවුම 124000 පනී.. රට තුල රත‍්‍රන් හිගයකුත්..

මෙරට වෙළෙඳ පොළ තුළ අද වන විට රන් පවුමක මිල වැඩ කුලී ද සමඟ 124000 ඉක්වමා ගොස් තිබේ.

රත්ත්‍රන් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් සතු තොග සගවා ගැනීමයි.

මෙරටට ආනයනය සීමා කර ඇති නිසා ප්‍රධාන පෙළේ ආභරණ නිෂ්පාදකයන් තමන් සතුරන් තොග සඟවා ගෙන සිටිම හේතුවෙන් කෘතිම හිගයක්ද වෙළඳපොලේ මතුවී ඇත.

කෙසේ වෙතත් මෙරටට රත‍්‍රන් ආනයනය කිරීමට බලය ඇති එකම නියෝජිතයා වන ලංකා බැංකුව ඉදිරියේදී රත්රන් ආනයනය කළ පසුව දැනට වෙළඳපොලේ පවතින හිටිය අවසන් වනු ඇතැයි රජය සදහන් කරයි.

34,886 views

3 Comments to “රන් පවුම 124000 පනී.. රට තුල රත‍්‍රන් හිගයකුත්..”

  1. හිඟන්නා says:

    ඕක තව සුට්ටක් වැඩි උනත් අපිට නං ගානක් නෑ ආයිබෝං .

  2. Darshana abayakoon says:

    අපිට රත්තරන් ජනදිපති වරයෙක් ඉන්නවා. රත්තරන් අගමැතිවරයෙක් ඉන්නවා, රත්තරන් කැබිනට් මන්ඩලයක් තියෙනව. ඒ නිසා මේ අවුරුදු පහ ඇතුලෙ නම් අපිට රත්තරන් හිගයක් එන්නේ නෑ.

Main News