රන් පුටුවක් ගන්න බලවතෙක් අනුරපුර යුගයේ මහා නිධානයක් කඩන්න සූදානම්.. හමුදා කදවුරක් ඉවත් කරන්නැයි කියයි..

October 8, 2018 at 12:01 am | lanka C news
රන් පුටුවක් ගන්න බලවතෙක් අනුරපුර යුගයේ මහා නිධානයක් කඩන්න සූදානම්.. හමුදා කදවුරක් ඉවත් කරන්නැයි කියයි..

වටිනාකමින් ඉහල රත‍්‍රන් පුටුවක් නිධන් කර ඇති බවට විශ්වාස කෙරෙන කුච්චිවේලි කල්ලන් පත්තුව මසන්ගස්වැව චෛත්‍ය බිද එය ලබා ගැනීම සදහා බලවතෙකු උත්සා කරමින් සිටින බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඊට බාධාවක්ව ඇති එම ස්ථානයේ ස්ථානගත කර ඇති කුඩා හමදුා කදවුර දින දෙකකට ඉවත් කර දෙන ලෙස නැගෙනහිර හමුදා ප‍්‍රධානියෙකුට ඉල්ලීම් කරමින් ඇති බවද සදහන්ය.

මෙම ස්ථානයේ පාළුවට ගිය පන්සලක් හා කුඩා ප‍්‍රමාණයේ හමුදා කදවුරක් පමණක් ඇත.

අනුරාධපුර මුල් යුගයට අයත් නිධන් වස්තු මෙහි ඇති බව කියැවෙයි.

19 views

7 Comments to “රන් පුටුවක් ගන්න බලවතෙක් අනුරපුර යුගයේ මහා නිධානයක් කඩන්න සූදානම්.. හමුදා කදවුරක් ඉවත් කරන්නැයි කියයි..”

  1. අර හිටපු මහා ලෙවකම් ට වාඩිවෙන්න පුටුවක් හොයනවලු. says:

    අර හිටපු මහා ලෙවකම් ට වාඩිවෙන්න පුටුවක් හොයනවලු. කොන්දත් පුටු හොයනවා අව ජාතක නායකත්වයට.

    • Ranga Bandara gelioya says:

      owa gaththahama mokada wenne , katada kahanne ? thamange wada balagen idilla

  2. ranil says:

    ඕකට නන්දිපාලයාත් හවුල්ද

  3. Donald Isuru Wilegoda says:

    Love Dasa?

  4. Asaranaya says:

    යන යක්කු කොරහත් බිඳගෙන මකබෑවෙන්නයි යන්නෙ

  5. dedta says:

    love dasa tamai 2k neha
    nathnam milkfall

  6. Love දාස. says:

    අප්පොච්චාගේ කැල්ලක් වත් හොයා ගන්න බැරි උනා.

Main News