රන් බිජුලන කිකිලය ‘හම්බන්තොට වරාය’ අනිද්දා චීනයට.. ගැසට් නිවේදනය මුද්‍රණයේ…
December 6, 2017 at 10:00 am | lanka C news
හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගැසට් නිවේදනය ඇමති මණ්ඩල අනුමැතිය සදහා හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ වෙනුවෙන්ම වන කැබිනට් රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.
ගැසට් නිවේදනයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එය හෙට දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.
අනිද්දා දිනයේ මේ සම්බන්දයෙන් විවාදයක්ද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර එදිනම හම්බන්තොට වරාය චීන සමාගමට පවරා දීමද නියමිතව ඇත.
ගරු ජනාධිපති තුමනි,
ඔබ දේශප්‍රේමියකු වෙනවාද, නැතිනම් දේශද්‍රෝහියකු වෙනවාද. පරීක්ෂණයේ පළමුවන පියවර.
තව වසර පහකින්, දහයකින් මුළු රටටම සම්පතක් වන හම්බන්තොට වරාය චීනයට පවරා දී බකන්නිලාගෙන ඉන්නවද නැතිනම් වසර කීපයක් දුක් විඳ නය ගෙවා ජාතියට හිමි රන් බිජු දෙන කිකිළිය රැක ගන්නවාද යන්න ඔබ තීරණය කල යුතුයි.
තමන්ගේ සුඛ විහරනයට සහ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බිලියන ගණන් ජාතික ධනය වියදම් කරන, සොරකම් කරන පාලකයින්හට මෙම රටට අනාගත සම්පතක්වන හම්බන්තොට වරාය ජනතාව වෙනුවෙන් රැක දිය නොහැකිද? නැතිනම් IOC ලංකාවේ ධනය බිලියන ගණනින් ඉන්දියාවට ගෙනයනවා සේ හම්බන්තොට ආදායම විදේශිකයනට ගෙන යාමට දෙනවාද. ඔබ දේශප්‍රේමියකු වෙනවාද, නැතිනම් දේශද්‍රෝහියකු වෙනවාද. තීරණය ඔබ සතුයි.
අනේ බුදු සර් , ඔය පව් වැඩේ නම් මේ චදෙට කලින් කරන්න එපා. තියන චන්ද ඉකත් හබක්. මට මේකට එකඟ වෙන්න බෑ කියල චන්දෙ පහු වෙනකම් වත් කල් දාගන්න බලන්න .ඊට පස්සෙ අපේ මොකෝ අපට මොකෝ කියල අත්සන් කරල දාන එකයි, අප්පච්චිට ඕන එකක් කර ගන්න කියලා.
Dan Mahindata banapu kattiya balagena innako Hambanthota waraye pragathiya. Yamapaluwanta una ganenne anna edata. Wikunagena kanawa arena upayagena kana kalawa nodath karumakkarayo. Saba wenase range balanna dan datha kata madagena indapalla.
Hitan Gedara මෙයාට කියන දේවල් බීරි අලින්ට වීනා ගහනව වගෙයි
මෙයා ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගෙයි
චීන මහා ප්‍රාකාරය, චීන මහා විප්ලවය අතරට එකතුවෙන …..පාවා දෙන්නන් විසින් බිහිකල …ආසියාවෙ චීන මහා පිහිනුම් තඩාකය.
පුහු බිත්තර දාන කිකිළි දෙනඑකමයි හොඳ
well done we saved our tax money …Huraaa