රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි..

January 28, 2017 at 10:00 am | lanka C news
රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි..

මෙරට ඉපැරණි ඖෂධ වට්ටෝරු සදහන් පුස්කොල පොත් සරල සිංහල, දෙමල බසට නගා අනතුරුව ඉංග‍්‍රිසියට පරිවර්තනය කර ඇමරිකාවේ ‘රයිස්’ සරසවියට යවන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ආයුර්වේද වට්ටෝරු විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් සදහා යොදාගන්නා ශාක පිලිබද කෙරෙන පර්යේෂණයන් සදහා යොදාගන්නා බව ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අද වන විට බටහිර ඖෂධ වර්ග කෘතිමව සකස් කලත් අතීතයේදී ශාකසාර ආශ‍්‍රයෙන් නිපදවූ බවත් දේශීය වෙදකමේ දනුම යොදා නව ඖෂධය නිපදවීමට හැකිවනු ඇති බවත් ඇමතිවරයා වඩි දුරටත් පැවසීය.

460 views

6 Comments to “රන් වටින ඉපැරනි රහස් ඖෂධ වට්ටෝරු නොමිලේම ඇමරිකාවට දෙයි..”

  1. kumara says:

    කාලකන්නි පාහර තිරිසන් පාලකයෝ මුන් හෙන ගහපන් දේශීය ‍වෙදකම පිටරටුනට විකුනන එවුන්ට පුලුවන්නමි අනුරාධපුරේ තිබෙන කැඩුම් බිදුම් වෙදකමට රෝහලක් සිංගප්පුරැවේ ලන්ඩන්වල දාල නංවාලන්න

    • Critic says:

      Dear Kumara, when this traitor became as a health minister,I already pointed out in this web-site that he’s going to end up by selling our valuable Aryuwadic secrets to the Westren.Don’t worry the nature will definitely punish these kinds of traitors in the near future!

  2. raymond says:

    අනාගතයේ සින්හල වෙදකම සොයගත්තෙ ඈමරිකාව කියවි සින්හල වෙදදුරන්ටත් වෙදකම උගන්නවි

  3. rajitha ballata [dog] and umbalage eeelam yamapalanayata henama gahapan digatama…….

  4. magi says:

    uthum sinhala wedakama maranasannayata pamina athi bawa pene.naruma palakayo tikak .

  5. Aceman says:

    Amerikanu Medical Sangamaya magin me denumen hadana beheth eeta pasu Apema Wadiya warun wisin Batahira Waidya krama wala hapankam kiya roginta denu etha.

    Dhanthmaka widiyata beluwoth esey ho ape iparani weda kam walin apitama sethak wenawanam hondak kiya sithiya heka.

Main News