රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. සෙබළු 1000 ඉවත් වූ නිසා අරලිය මැදුර පාළුවට යයි…

October 29, 2018 at 11:20 am | lanka C news
රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. සෙබළු 1000 ඉවත් වූ නිසා අරලිය මැදුර පාළුවට යයි…

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී යොදවා තිබූ අගමැති ආරක්‍ෂක ඒකකය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

පොලිස්පති පූජිත ජයසුන්දර විසින් නිකුත් කරන ලද නියෝගයක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

අගමැතිවරයාව සිටියදී ඔහුට යොදවා සිටි 1000ක් වු ආරක්‍ෂක භට පිරිස ඉවත් කර ඒ වෙනුවට 10 දෙනෙකුගේ ආරක්‍ෂකයන් පිරිසක් පමනක් යෙදවීමට පියවර ගෙන ඇත.

මෙම ඉවත් කිරීමත් සමගින් අරලිගලහ මන්දිරයේ සිටි පිරිස විශාල වශයෙන් අඩුවී පාළු ස්වභාවයක් පෙන්නුම් කරන බව එහි තොරතුරු මාර්ග සදහන් කරයි.

244 views

16 Comments to “රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. සෙබළු 1000 ඉවත් වූ නිසා අරලිය මැදුර පාළුවට යයි…”

  1. completed says:

    Kollo 10 akka
    Madure thani una
    “Lansi papola”
    Ganna Sapaaaaa..

  2. නුවරඑකෙක් says:

    වහා ක්‍රියාත්මකකළයුතු දෙයක් තමයි කිරිඇල්ලගෙත් අමාත්‍යංශය සීල්තබා පරීක්ෂණ ඇරඹීම.

Main News