රනිල්ගෙන් තවත් දෙකක් ගැලවෙයි.. මහින්දට එක්වෙයි..

October 28, 2018 at 5:30 pm | lanka C news
රනිල්ගෙන් තවත් දෙකක් ගැලවෙයි.. මහින්දට එක්වෙයි..

කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ සහයෝගය ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇති බව එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රකාශකයෙකු  පැවසිය.

එම කමිටුවේ විශේෂ රැස්විමක් අද (28) කොළඹදි පවත්වා ඇති අතර, එහිදි මෙම තිරණය එකමතිකව ගෙන අැත.

එම පක්ෂයේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතාට කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවද එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

12 views

18 Comments to “රනිල්ගෙන් තවත් දෙකක් ගැලවෙයි.. මහින්දට එක්වෙයි..”

  1. Pal says:

    I know Mr. Radhakfishna personally and he is a very good person and should join with MR.

    • Hoo !!! says:

      පව් දෙකක් ගැලවිලාලු තව එකයිද ඉතුරු😂

      • Sam says:

        වැසිගිලි ගොස් බොක දමා වතුර සෙවීම මොනවගේ අද්දැකීමක්ද කියා පැහැදිලි කීරීමට තව නිදසුන් කුමට. බොක දාන්ඩ ඉසෙල්ල හිතුව වතුර එයි කියල. දැන් කියනව දොර අරින්ඩ දවස් 14 ඉන්න කියල. තුල සිදුවු සිදුවීම. ය

  2. prasad says:

    කෝ මේකෙ ඉස්සර පර දෙමළු කොටි කියලා කෑ ගහපු දේශප්‍රේමීයො සෙට් එක, දැන් උඹලට පර දෙමළු හොඳයි ද

    • Dev says:

      kadukare inna aya koti nemei.

    • Ranil says:

      Ranilta wediya kotith hodai

    • Pal says:

      Dear Prasad ,
      Mr. Radakrishnan is a very clever Farmer in Nuwaraeliya.
      We never experienced LTT activities in these areas. You come to Nuwaraeliya and ask anyone how is Mr.Radhakrishna and don’t blame all the Tamils.
      There are lot of Sinhalese who vote for him.

      • ගලබොඩ අත්තේ චමින්ද says:

        Pal හරියට තේරුම් ගන්න. රාධාක්‍රිෂ්ණන් ගේ වැරද්දක් නැහැ. නමුත් ඔය වහල්ලු ටික දෙමල ජනයාව ඔවුන්ට පක්ෂ නොවන හැඳින්වුයේ ඒ විදිහටයි. දැන් බලය ගන්න ඕන අමන වැඩක් කරයි.

      • Open mind says:

        If he comes back what will you say. Same story.good luck

  3. wijebahu says:

    all dodgy tamil politicians . How do you feel all rasist bayyas now?

  4. PK says:

    This Sirisena ruined our country. This case will make many issues, and finally these people including Mahinda/Sirisena and all other corrupted people will have to suffer a lot. Further, case now in the international news, and not good for the country.
    Check the qualifiactioin of our ministers, only O/L , A/L, and how can they help people…and as a policy we will reject all these people soon.
    also, this Lank C News, be careful and do only the right thing and right news. This is our Sri Lanka, not politics and hate these politicians.

  5. PK says:

    This Sirisena ruined our country. This case will make many issues, and finally these people including Mahinda/Sirisena and all other corrupted people will have to suffer a lot. Further, case now in the international news, and not good for the country.
    Check the qualifiactioin of our ministers, only O/L , A/L, and how can they help people…and as a policy we will reject all these people soon.
    also, this Lank C News, be careful and do only the right thing and right news. This is our Sri Lanka, not politics and hate these politicians.
    I am not a supporter of UNP or Ranil, but this time we many will support Ranil as this is unethical. This f.king Sirisena wasted our name as well. See in the future, how big will this incident and even i Sri Lanka. Please do not use poor people, who are so innocent.

  6. LION says:

    රට ඉදිරියට ගෙනියන්න නම් සියලුදෙනාම එකතුවිය යුතුය බෙදුන්වාදීන් රටින් පිටකල යුතුය

  7. Saradiel says:

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් රට යයි සුන් වී

  8. Saman says:

    Dan demaluth hodai kotith hodai. Kanna vunama kabaragoiyath thalagoya vidiyata balanava gon baio.

  9. Estate Tamil says:

    Mun thamai ada vaththa demala janathawa rawatagena ura kana sakkiliyo. Me udarata salli walata ganna puluwan demala sakkili manthriwarunwa bellen adala eliyata danna oni.

  10. දෙමළ දේශපාලන නායකයින්ට ඒකාබද්දෙ එවුන් අර ගෙම්බන්පිල , විමලසිරි ගම්ලත් එහෙම කියපු දේවල් මතකනම් රෙද්දක් ඇඳන් බයියා ගාවට යන්න බෑ. මුන් කෙහොමත් උන්ගෙ අසරණ දුප්පත් මිනිස්සු ඇපේට තියලාඋන්ගෙ ගොඩ වැඩිකරගන්න දක්ෂයි. උන් ගොඩ.අසරණ සියලු ජාතීන්වල මිනිස්සු අපා දුක් විඳිනව⁣ා.

Main News