රනිල්ගෙන් දිගට හරහර ගුටිකන සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට බලවත්ම තුරුම්පුවෙන් ගහයි..

August 28, 2019 at 10:37 pm | lanka C news
රනිල්ගෙන් දිගට හරහර ගුටිකන සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට බලවත්ම තුරුම්පුවෙන් ගහයි..

සජිත්ට,හරින්,සුජිවට විරුද්ධව අගමැතිවරයා වංචා දූෂණ පරික්ෂණ අරඹද්දි ජනපති අගමැතිගේ මහ බැංකු වංචාව කරලියට ගෙන එයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර යුතු බවට මෙහෙයවන ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ට එරෙහිව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

සුජිව සේනසිංහ සහ අජිත් පී පෙරේරා අමාත්‍යවරුන්ට විනය පරික්ෂණයක් මෙන්ම හරීන්,සුජිව,මංගල සමරවීර යන අයගේ අමාත්‍යාංශවල අක්‍රමිකතා සොයා දූෂණ වංචා චෝදනා ලෙස සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ෂණයක් කිරිමට උපදෙස් දී තිබේ.

මීට අමතරව අදාල ලිපි ගොනු මාධ්‍යට නිකුත් කිරිමට තිරණය කර ඇති අතර එජාප ප්‍රබලයෙකුට අයත් එජාප හිතවාදි වෙබ් අඩවි වල පල කිරිමට ද තිරණය කර ඇත.

මේ අනූව එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි බලපෑම් පක්ෂය තුළ බලපෑම් ඇති කරන සියලු දෙනාට වංචා දූෂණ චෝදනා සහ සහ පෞද්ගලික ජිවිතයේ විිවිධ කාරණා ප්‍රසිද්ධ කිරිමට ද කටයුතු සලසා තිබේ.

මංගල සමරවීර,මලික් සමරවික්‍රම අමාත්‍යවරුන්ගේ විවිධ අක්‍රමිකතාවයන් පිළිබදව ලිපි ගොනු ඇති බවට විවිධ පාර්ශවයින් මාර්ගයෙන් අමාත්‍යවරු දෙදෙනාට පූර්ව අනතුරු ඇගවීම් කර තිබේ.

මේ අනූ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සියලුම අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු මර්ධනය කිරිම අග්‍රමාත්‍යවරයාට හිතවාදි කණ්ඩායම් විසින් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් අදාල කරුණු දෙස අවධානයෙන් බලා සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස ගත් හදිසි තීරණයකට අනූව මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව විමර්ෂණ සහ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මහ බැංකු අධිපතිවරයා කැදවා තිබුණි.

ඒ අනූව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර සිටියේ ඉතා හැකි ඉක්මනින් රජයට අහිමි වන මුදල අය කරගැනිමටත්,වැරදිකරුවන්ට දඩුවම් දීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව ය.

මේ අනූව ඉදිරි මාස දෙක තුළ දී මේ පිළිබදව පරීක්ෂණ සිදු කර අවසන් කරන බව නිතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

මේ අතර ඊයේ දිනයේ දී ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මුල්‍ය වංචා චෝදනාවන්ට ලක් ව තිබෙන ජාත්‍යන්තර වරෙන්තු නිකුත් තොට ඇති අර්ජුන් මහේන්ද්‍රන් සහ උදයංග විරතුංග යන දෙදෙනා මෙරටට හැකි ඉක්මනින් ගෙන්වන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටී.

මහ බැංකු බැදුම්කර විමර්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙස අදාල අංශවලට ද උපදෙස් ලබා දීම සිදු කරන ලදි.

එජාපයේ තරුණ ඇමතිවරු සහ මන්ත්‍රිවරුන්ගේන් දේශපාලන පලිගැනිම් සිදු වන අවස්ථාවකදී අනපේක්ෂිත මොහතක දී ජනාධිපතිවරයා විසින් මහ බැංකු විමර්ෂණය කඩිනම් කිරිම සජිත් පාර්ශ්වයේ තරුණ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ගත් පියවරක් ලෙස කතාබහත් ඇති ව තිබේ.

– andaharaya

27 views

9 Comments to “රනිල්ගෙන් දිගට හරහර ගුටිකන සජිත් පිල බේරාගන්න ජනපති අත දමයි.. රනිල් පිලට බලවත්ම තුරුම්පුවෙන් ගහයි..”

  1. Wise Owl says:

    Chief Justice Jayantha Jayasuriya has appointed judges to hear three high-profile cases involving grave misdeeds during the former regime of President Mahinda Rajapaksa.
    In the first case an Army Brigadier and two other soldiers are being tried in the incident that took place on 1 Aug 2013 when troops allegedly opened fire on unarmed people protesting against polluted water in their village at Rathupaswela.
    (The best option for these three is to tell the truth and pass the ball to hierarchy )

  2. Nimal says:

    Excellent move by Sirisena.

  3. Rata Wenuwen says:

    2015 වුනු සිද්දිය ගැන අපි දනිමු.
    ආප්පයා ගැන විශ්වාශය නොසිතමූ,
    හීන් නූල් කරුවෙක් බව ලොව දනිමු,
    කුනු කුඩෙට දින ලන්වෙන බව දනිමු

  4. ගෝමස් says:

    ඔය ගොබ්බ අලි ටිකක් පිස්සුවෙන් නැටුවට රනිලා දන්නවා ඊළඟ ඡන්ද ප්‍රථිථලය. මිනිහට ඕන පරාජයෙන් පස්සේ කොහොමහරි පක්ෂ නායකකමට කෙලවෙන එකෙන් ගැලවෙන්න. දැං සජිත් ඇතුළු මෝඩ නඩය රනිලට පරාජයෙන් පස්සේ එසේවීම ගැන කියන්න හේතුත් හදලා දීලා ඉවරයි. රනිලා රටට කෙලවුවට නූල් සූත්තර දාලා තමන්ට ඕන දේ කරන්න දස්සයා. සජිත් ඇතුලු ගොබ්බ නඩේට රනිලා එක්ක හැරෙන්නවත් බෑ බොලව්.

  5. Sun says:

    All learned these dirty looting from the top as he was doing it without any trouble. So all are in the same boat looting government money without any obligation. No body was taking action from the beginning as the top people involved in the dirty business others thought of following the same. It has been spreading round the country from the councils to departments so on. Thee economy is almost collapsed and innocent people are suffering. The system of ethics is almost collapsed. Please go ahead and implement law.

  6. kawinda says:

    maha evun dennama weradi bawa min pehedili wenawa. mechchara kaalayak janathaa salli maha mankollayak karamin yahathin wejambunu me hethikaraya maha denna wisin aarakshaa kala manaawa janayaata penenwa. mun ekekutawath newath ape paalakayo karanna chande denna epa. ugathun ke mora dee kiuwa. mun horu kiyala. ethakota kauruth ganna gaththe nehe, maha benku kollaye waarthaawa almaariye daagen hitiya misa eliyata demme nehe. nadu pewaruwe nehe.

  7. charles says:

    Sajith has to be careful of MY3. If you look at what he has done last 4 years, do not ever trust him. He is like a chameleon.

  8. තොත්ත බබා says:

    මොක උනත් ඉස්කෝප්ප ආසියා කොහෙට කෙලීද කියල අන්තිම වෙනකම් ෂුවර් නෑ

  9. HENA says:

    mun okkoma unge wasiya wenuwen , janathawa modayan ta andawala… parana commission wartha hoyanawa… allapu eka …paxxkayen wath neha thama… hora haththa ma… parliment eke… mahendran thama eliye…siri age gooo … ga gannawa… witharai… ranila…. betta allan hangenawa.. ravi..ya …ke….ya…