රනිල්ගෙන් පසුව එජාප නායකත්වය මට ඔ්නෑ..- එජාප නායක රණ්ඩුවට දයා ගමගේ පනී..

July 30, 2020 at 6:29 am | lanka C news
රනිල්ගෙන් පසුව එජාප නායකත්වය මට ඔ්නෑ..- එජාප නායක රණ්ඩුවට දයා ගමගේ පනී..

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවකදීම තාත්තෙක් වගේ පක්ෂය බලා ගත්තේ තමන් බවද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බවද ඔහු පැවසීය.

කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවත් ඔහු කීය.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස යැයිද ඔහු කියා සිටියේ ය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.

130 views

11 Comments to “රනිල්ගෙන් පසුව එජාප නායකත්වය මට ඔ්නෑ..- එජාප නායක රණ්ඩුවට දයා ගමගේ පනී..”

  1. කොට මොඩල් says:

    මේ අර ගම්මිරිස් ගොවියාටත් යන එන මං නැති කරපු හාදයා නේද..

    • බන්ඩා says:

      පොල් ගස් හතරකට ගම්මිරිස් වැල් යවල වසර තුනකින් මාසෙකට ලක්ෂයක් හම්බ කරන්න කියල ලනු දුන්නේ එතනොල් හදල ප්‍රකෝටි ගනන් හම්බ කල දයා ගමගේ ඇමතියා තමය්.

  2. කවටයා says:

    බලගෙන පොතුවිලට වගේ දබානටත් කෝච්චිය දාය් හොරකම් නැහැ අපේ සල්ලි වලින් TSHIRT ගැහුව විතරය්

  3. Kakiyana Lea says:

    Monawa unath Ruwantai, Navintai,Ravi horaatai wadanam mee manussaya hodai…Apee chandapolata yanne nathi naadayo ehema unoth chande daanna yaii…

  4. Truth says:

    Daya Gamage is just day dreaming…he is not suitable for UNP leadership…..

  5. Narada says:

    සැබෑ හෙලයන් වන සිංහලයන්ව එකතු වීම විය යුතුම යි, මිනිස්සුන්ව එකතු කර ගමු.කියලා දෙමු.උගන්නමු..ආයේ සිංහල ජාතියලෙස අපි නැගිටිමු….ඇත්තටම මාහා වැව් හදපු ජාතියකට අද අපේ රටේ පැන්සලක්වත් හදාගන්න බැරි ඇයි.?හිතද්දි කඩාවැටෙනවා…තාම වැඩ්ඩෝ ඉන්නවා ලංකාවේ..සහයෝගයයි ඔනා.එකා වගේ එකතු උනොත් මේ සියලු දේම කණපිට හැරෙන බව මාගේ විශ්වාසයයි.
    අනිවාර්යයෙන්ම අපි එකතු වෙමු.මහින්ද රජපක්ස ට සහ ගොටබයට තවත් එක් අවස්ථාවක් ලබා දෙන්න.

    මුලු සිවු හෙලයටම ජය! හෙලයන්ට ජය සවස්තිසිද්දම් !!!

  6. KDN says:

    The money I earned from public sector poor job I spent to promote R Premadasa to be the Prime Minister But he did not care me after becoming the Prime Minister.I was a senior member in the Maligawaththa U.N.P. youth league . I spoke to then Mayor of Colombo Sirisena Cooray. He too
    Neglected me. Both Useless Statesmen to me and even to the society and to the country.U.N.P
    Will never come to power as they did not treat their members

  7. Kamal says:

    අම්පාර දිස්ත්‍රික්කයේ මිනිසුන්ට මෙයා පිළිකුල් ! ඒ නිසා තමයි කොළඹට පැන්නේ!

  8. sajitha says:

    mehema nugath amanayek thama daen unp ekata nayakathwaya diyayuththe, minipettiye bhuma dana karanta pera.

  9. UNP GAL IBBA says:

    ඉස්සෙල්ලා ලොක්කා මහ බැංකුවට කෙලියා මූ ලොක්කා උනොත් ලංකාවේ බැංකු ඔක්කොම කපෝතියි??????

Main News