රනිල්ගෙන් පසු එජාප නායක වෙන්න මං සූදානම්.. සජිත්ලාට නැවත එජාප උරුමයක් නෑ..

May 6, 2020 at 12:00 pm | lanka C news
රනිල්ගෙන් පසු එජාප නායක වෙන්න මං සූදානම්.. සජිත්ලාට නැවත එජාප උරුමයක් නෑ..

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කරයි.

පක්‍ෂය හැර ගොස් වෙනත් පක්‍ෂ හදා ගත් අය එහිම සිටිය යුතු බවත් අද එක්සත් ජාතික පක්ෂයේ කිසිදු උරුමයක් ඔවුනට නැති බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය යනු දඩාවතේ ඇවිද එන අයට මහන්සි නිවන්නට ඇති අම්බලමක් නොවන බවද ඔහු සඳහන් කරයි.

අද එක්සත් ජාතික පක්ෂය සමග කොටි චෝදනා එල්ල වන දෙමළ සන්ධානය, පාස්කු බෝම්බ ගැහුවා යැයි චෝදනා එල්ල වන පක්ෂය, බෞද්ධ විරෝධීන්, සිරිකොතට ගල් ගැසූ පිරිස් නැති බවත් පක්ෂය අද සුපිරිසිදු බවත් ඔහු කියා සිටියෙය්.

261 views

44 Comments to “රනිල්ගෙන් පසු එජාප නායක වෙන්න මං සූදානම්.. සජිත්ලාට නැවත එජාප උරුමයක් නෑ..”

  1. යොවුන් රාණි says:

    UNP නායකත්වය ගන්න පොශ් කෙනෙක් වෙන්න ඕන

  2. අල්ලපු ගෙදර තිනන් says:

    රවීකරූ, කිහිලිකරූ ඉස්සර කරයිද?

  3. sena says:

    ටයිකොට් හොරුන්ගෙත් හොරු කම්බ හොරුන්ට කවද්ද ජනතාව රට භාරදුන්නෙ

    මහබැංකු මංකොල්ලය
    සතොස මංකොල්ලය
    බොරුවේ උපත

  4. Dharme says:

    U.N.P. Leader ship hambawenne paramparawen Sinhala,Buddist avekuta pamanai.

  5. Sarath Bulathsinghala says:

    Before becoming the UNP leader you still have a few court cases to attend to possibly with a long prison term. Show that you are a real hero by facing up to those court cases viz: Money laundering case involving LTTE funds from Raj Rajaratnam – the one who was convicted of insider trading and spent time in US jail, The Second Central Bank fraud where you instructed for State Banks to bid low so that Perpetual Treasuries can get the bonds!

Main News