රනිල්ගෙන් රන්ජන්ට ලොකු ටොක්කක්.. නොදන්න දේ නොකියා කට වහන් ඉන්නැයි දන්වයි..

November 22, 2018 at 3:50 pm | lanka C news
රනිල්ගෙන් රන්ජන්ට ලොකු ටොක්කක්.. නොදන්න දේ නොකියා කට වහන් ඉන්නැයි දන්වයි..

අධිකරණවල විභාග වෙමින් ඇති නඩු ගැන නිසි කරුණු නොදැන ඒ ගැන අදහස් නොදක්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු එජාප මන්ත‍්‍රීවරුන්ට දන්වා තිබේ.

එම පක්‍ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එජාප මන්ත්‍රීවරුන් දක්වා ඇති ඇතැම් අදහස් ගැන අවධානය යොදමින් වික්‍රමසිංහ මහතා මෙසේ දන්වා ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවලින් 3-2ක් ලෙස තම පාර්ශවය ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පසුගියදා දෙරණ නාලිකාවේදීප කියා සිටියේය.

4 views

9 Comments to “රනිල්ගෙන් රන්ජන්ට ලොකු ටොක්කක්.. නොදන්න දේ නොකියා කට වහන් ඉන්නැයි දන්වයි..”

  1. climax says:

    ඇත්තටම එහෙම Plan එකක් ඇති…රන්ජන් කියෙන්නේ මොඩ පණ්ඩිතයෙක් හින්දා ලොකු කමට ඒක ප්‍රසිද්ධියේ කිව්වා… ඒ ගැන ආණ්ඩුව සැලකිලිමත් විය යුතුයි…විනිශ්චය කරුවනුත් දේශපාලන කෝණයන්ගෙන් නොබලා රටක් ගැන වැදගත් තීන්දුවක් ගන්න කොට ඔයිට වඩා හිතලා තීන්දුවක් ගන්න තිබුණා…සහ ගත යුතුයි…මේක දේශපාලන බල අරගලයක් පමණක්ම නොව රටේ ජනතාවගේ අනාගතයද බව අධිකරණයද දැන සිටිය යුතුයි…

    • Ranarala says:

      ow, ‘plan’ eke mastermind eka ranila. uge thakkadikamata gonja lawa ehema kiyawala adhikaranayata balapemak karantai balanne. gonjata boruwata prasiddiye benala, pudgalikawa kiyanta ethi umba bayawenta epa, mama umbawa beragannam kiyala. arjuna mahendran ekka kala wage.

  2. gorilla says:

    දුමින්ද සිල්වාගේ නඩුවෙදිත් මූ කලින්ම කිව්වා මේ පාරත් එලියට දැම්මා. ඔය ගොන්ජගේ ඔලුවට ඔවා නිකම්ම එන්නේ නැ, මේක අනිවාර්යයෙන්ම රනිල් කියපු දෙයක් මේක පිටිපස්සේ තියෙන කුමණ්ත්‍රනය වහාම හෝයාගන්න වෙනවා. නැත්නම් ඔය විදියටම තමා ප්‍රතිපලය එන්නේ.යකෝ රනිල්ට ඔනේ විදිහට නඩු තීන්දු ගන්නයි, තීන්දුව කලින්ම දැනගන්නයි ඔනෙනම් උසාවි මොකටද?

  3. ගන්ජ බන්ඩා says:

    අද කවුරැත් රන්ජන්ට ගොන්ජ කියන්නෙ නිකන් නෙවෙය්.

  4. Seeya Baba says:

    This is indirect influence to the judiciary.

    • JOHN says:

      මාලුවා නහින්නේ කට හින්දලු ….රන්ජන්ටත් සිදුවන්නේ එයමයි

  5. පුතා says:

    මේ ගොන්ජා නම් අමු හරකෙක්…

  6. prasa says:

    No one allow to interfere judiciary system…must take firm action who ever involve with such.

  7. මේ පිරිමි ගණිකාවට හොරකන්,වංචා සේරම නිල්පාටට හා කුරහන් පාටට පේනවා. නමුත් ආසියාවේ මහා දවල් සිදුවුණු මහා මහබැංකු හොරකම ගැන ඇහෙනකොටම මු අන්ධ,භූත ජාතකය බවට පත්වෙනවා.

Main News